The beautiful flower ❤️ 20

29 10 0
                                    

🐨ශශී මොකක්ද මේ.....ආහ් තමුන්ට ඇත්තටම පිස්සු ද?

කියනවා මට...

🌷ඔප්පා .....

🐨හ් මං ඔයාට මෙච්චර ආදරේ කරපු නිසාද ශශී ඔයා මට මෙහෙම කලේ...ආහ්....

🌷ඔප්පා ... මං කියන දේ පොඩ්ඩක් අහන්න කෝ......

🐨අහන්න ...අහන්න දෙයක් නෑ ශශී මේ තියෙන්නේ.....

🌷මොකක් නෑ ...ඔප්පා ඕක බොරුවක්...😭 අනේ මේක එඩිට් එකක් ... අනේ ඔප්පා ....

🐨 එහෙමද එහෙනම් මට කියන්න ඔයා එදා පාර්ක් එකට ගියා ද?

🌷 ඔ.... ඔව්...!!

🐨හ්......එතකොට මේ මනුස්සයව හම්බුනා ද ?

🌷 ඔව්....ඒත් ඔප්පා .....

🐨ඇති ශශී මගේ හිත රිදිලා ඉවරයි .ඔයා තව මොනවා කිව්වත් මං විශ්වාස කරන්නේ නෑ .....

මං යනවා ඔයා පරිස්සම් වෙන්න.එයා එක්ක හොදින් ඉන්න ශශී.

(එදා ශශී ඇලෙක්ස්ව මුණගැහෙන්න ගිය වෙලාවේ ෆොටෝ එකක් ඇලෙක්ස් එඩිට් කරලා නම්ජුන් ට යවලා ඒ ශශී ඇලෙක්ස් ට රින්ග් එකක් දාන විදියට .)

🌷 අනේ ඔප්පා .. මං ඔයාට කොහොමද විස්තර කරන්නේ....😭 අනේ...!ඇයි මටම මෙහෙම වෙන්නෙ........ඔප්පා ..... හැමෝම කළේ මාව දාලා යන එක මං හිතුවේ නෑ ඔයත් එහෙම වෙයි කියලා.....

(ශශී කියන්නේ පලවෙනි ආදරෙන් පැරදුන කෙනෙක් එහෙම එයාට දෙවෙනි සැරේ දරාගන්න එක ලේසි පහසු නෑ)

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

💐 කවුද ඉන්නේ ආහ්........ නම්ජුන් ඔප්පා .....සුගා ඔප්පා .... කවුරු ත් නැද්ද..... ආහ්...

🐼සන්යොල් ඔයා මෙහෙ.....

💐කෝ නම්ජුන් ඔප්පා ....

🐼එයා ...මේ ....

💐එයා මේ කියන්නේ මොකක්ද...?

🐨ඇයි මොකක්ද ප්‍රශ්නෙ.....සන්යොල් ඔයත් ආවේ ශශී කිසිම දෙයක් දන්නේ නෑ එයා නිර්දෝශීයි කියන්න ද?

(නම්ජුන් ගේ පලවෙනි ආදරෙ උන් ශශී මෙහෙම දෙයක් එයාට කරයි කියලා එයා බලාපොරොත්තු උනේ නෑ ....මතුපිටින් දරාගෙන හිටියත් එයත් යටිහිතින් විදවනවා ...)

💐 ඔව්...ශශී කිසිම වැරද්දක් කළේ නැහැ..ඔයා වැරදි වැටහීමක ඉන්නේ..!!

🐨නෑ මට කිසිම දෙයක් අහන්න ඕන නෑ යනවා මෙතනින්

(එකපාරටම නම්ජුන් අඩන්න පටන් ගත්තේ හිර කරගෙන හිටිය දුක එලියට දාන ගමන් ..ඒත් සන්යොල් හිටියේ නම්ජුන් එක්ක තරහාකින් එයාගේ යාලුවා වෙනුවෙන් එයා ඕනම දෙයක් කරන්න නිසා)

💐 නම්ජුන් ඔප්පා ඔයා පස්සේ අඩන්න ඒත් මං කියන දේ අහලා ...ශශී...............

(එදා උන දේ මුල ඉදන්ම සන්යොල් කට්ටිය ට කිව්වා )

🐨නෑ....😭 මගෙයි වැරුද්ද මං ඉස්සර උනා වැඩියි ..........😭

🐰මේ අහන්න කෝ බය වෙන්න එපා අපි BTS ඉතින් අපිට ඉන්නවා හොදට හැක් කරන්න පුළුවන් කට්ටිය අපි මේක ඔයාලට බාර දෙමු .... ඔයාලා බය වෙන්න එපා ...

🐱 හ්ම්..... සන්යොල් ඔයා ශශීට කෝල් එකක් අරන් මෙහෙ එන්න කියන්න..

💐 හරි ඔප්පා ....

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

🐨 මොකක්ද සන්යොල් ප්‍රශ්නේ...

💐ශශී ෆෝන් එක ගන්නෙ නෑ ......ඕෆ් කරලා ...

🐨 අනේ දෙයියනේ....... මං යනවා ...

🐼 කොහෙද?

🐨 මගේ ලස්සන මල හොයා ගෙන .....💔

🐱 ඔහොම ද යන්නේ ආහ්...

🐨 මගේ කෙල්ලට මොනවා හරි වෙලා තිබ්බොත් මට සැනසීමක් නැති වෙයි හියුන්ග්.....😭

.........................

💐නෑ .😭😭😭😭😭💔 අනේ මගේ මැණික ..........

🐨 ඇයි..කෝ දෙන්න....

(ඒ ෆොටෝ එක දැකපු ගමන් නම්ජුන් බිම ඉන්ද උනා .ඒ සැනෙන්ම එයා වාහනෙත් අරන් යන්න ගියේ කට්ටියට මොකුත් හිතා ගන්න බැරිව ඉද්දී....ලේ විලක් මැද ශශී වැටිලා හිටියේ කිසිම හැල හොල්මනක් නැතුව)

_________________

ඒ මොකත්ත ඒ උනේ 🙂👍



The Beautiful flower❤️(KNJ). [Completed]Where stories live. Discover now