School Love

20 4 4
                                    

👤ආ........girl....

මගේ පිටිපස්සෙන් ආව අත් දෙකක් මගේ මුන බිත්තිය පැත්ත්ට හිටින්න බිත්තියට තියලා තද කලා.මම එක පාරටන එයාගේ බඩට වැලමිටෙන් ගැහුවේ මේ වගේ වෙලාවක මොකා එතන හිටියත් මට කමක් නැති නිසයි.ඒත් මම ගහපු පාර වැදුනාම එයා හිනා උනා විතරයි.

👤හහ්..........මාව යවන්න ඒ පාර සැර මදි කෙල්ලේ

❤️අතාරිනව මාව නැත්නම බලා ගන්න පුලුවන් මගේ පාරවල් කොච්චට සැරද කියලා

👤ආඅ. එහෙනම අපි බලමු

එය මාව එයාගෙ පැත්තට හැරැව්වා.ඒ මට කතා කරපු කෙනාද කියලත් මට හිතා ගන්න බැරිවුනේ.ඒ මුනේ තිබ්බ ලස්සනටයි.බෝල ඇස්.හීනි තොල්.සුදු මූන.මූනට වැටිලා තිබ්බ කෙස් කලු රොදවල්.එයා හරියට හාවෙක් වගේමයි. මට කරදර කරාල ඒ ඇස් ඇතුලේ කිසිම වෛරයක් තරහක් තිබ්බේ නෑ.ඒ ඇස් දිගටම මගේ මූන දිහා බලන් හිටියා.

🐰හේයි.......කොයි ලෝකෙද ඉන්නේ

❤️ යා ජන්කුකා කියලා තියන්වා නේද ඔහොම කරන්න එප කියලා

🐰අයියෝ කෙල්ල බය උනාද

❤️😭😭 මොනාද අෆ්ෆා කරන්නේ කට හඩත් වෙන කරන්

🐰එයි මේ ඇත්තටම ඔයා ගහන්නේ මැස්සො එලවනවා වගේනේ

❤️අනේ යන්වා යන්න මෝඩ හාවා

🐰ඒයි මන් හාවෙක් තමයි ඒත් මෝඩ නෑ හරිද

❤️හූ අල්ලයි අල්ලයි

මම එහෙම කියලා දිව්වට මාව අල්ල ගන්න ජන්කුක්ට ගියේ තප්පරයයි.එයා ඉතිම් දුවනවනෙ හැටට හැටේ.හ්ම්ම්ම්

ම්ම් ඔයාලා බලනවා නේද මම කවුද කියල මම සෝහා ජන්ග් සෝහා.මම හයි ස්කූල් එකේ ලස්ට් ඉයර් එකෙ ඉන්නේ.මමගේ හොදම යාලුවා ජන්කුක්.ඒ කියන්නේ මගේ බෙස්ට එයා.ඔයාලා බලනව ඇති ඇයි මගේ හොදම යාලුවා උනේ කොල්ලෙක් කියලා.මොකද මට ස්කුල් එකෙ ගෑනු ලමයි කැමති නෑ.ඒකයි.එයාල මට කැමති නැත්තේ මගෙයි ජන්කුක්ගෙයි ෆ්‍ර්‍ර්න්ඩ්ශිප් එක නිසයි. ඒ ජන්කුකේ ඉස්කොලෙ ඩ්‍ර්‍ර්‍ර්ම් බොයි හින්දයි.ඒයාටනම් ඒ කෙල්ලන්ව වහ කදුරු වගේ.මන් හිතන්නේ එය මුලු හයි ස්කූල් එකෙන්ම එයා කතා කරන එකම ගෑනු ලමයා මම වෙන්න ඇති.ඒ මොකද දන්නවාද එයාගේත් හොදමා යාලුවා මම නිසයි. අපේ සෙට් එකෙ තව දෙන්නෙක් ඉන්න්වා ඒ කිම් ටේහුන්ග් , පාක් ජිමින්.ඒ දෙන්නත් ඉතින් ඩ්‍රිම් බොයිල තමයි..ඒ දෙන්නත් අපි දෙන්නට් පන ඇරලා ඔන්නෙම යටිකූට්ටු වැඩක් කරොත් ඒකෙ මුල ඉන්නෙ මුන් දෙන්නා තමයි.ජෙකෙයි මායි හොදම යාලුවෝ කිව්වට අපි හතර දෙනම හොද ම යාලුවෝ කියන එක තමයි ගොඩක් හොද.

🐰ඒයී සෝහා...........

❤හ්හ්ම්ම්ම් ඇයි

🐰කොයි ලොකෙද ඉන්නේ.

❤ඇයි හිවලෝ මම අපේ රීඩස්ලට අපි ගැන කිව්වා.

🐰ඈ මොනාද කිව්වේ.ඔයා මගේ නම්බුව ලෙෆ්ට් කලා නේද්.

❤නෑ නෑ.

🐰ඔය විස්තරේ ඉවරනම් යමු ක්ලාස් එකට

❤හා.ඒත් බෑ හොම්වර්ක් කරේ නෑ

🐰මොන හොම් වර්ක් ද

❤ඇයි බම් හෝතම්බුවෝ මැප් එක

🐰හම්මට එහෙම එකකුත් දුන්න නේද.යකෝ අද පොතුත් බලන්වා කිව්වා.අනේ දෙයියනේ මට බෑ එලියටවෙලා ඉන්න.

❤මටත් බෑ .මොකො කරන්නේ

🐰පිරියඩ් කට් කරමු.

❤මොකා.........ක්............බැ කොහෙත්ම බෑ.මම එහෙම කරලා නෑ.

🐰ඒත් මන් කරලා තියනවනේ

❤😭😞😞😞

🐰අරුන් දෙනත් ඒක්ක යමු

❤හාකො එහෙනම්.

At clz

🐰ජිමිනා මොකො කියන්නේ මේ පිරියඩ් එක කට් කරමුද

🦊හා රත්තරනේ හා.මම මැප් එක ඇලෙව්වෙ නෑ.

🦁යමන් එහෙන්ම්

(මම Aouther pov එක මේ අකුරු වලින් දාන්ව.)

කට්ටියම එලියට ආවා.

❤අපි කොහාටද යන්නෙ මට බයයි දෙයියනේ.

🐰යන්න තැනක් තිය්න්වා එන්නකෝ

❤හ්ම්ම්ම්

🦁බය වෙන්න් එපා පිනාට අහුවුනොත් දන ගහගෙන ඉන්න වෙයි එච්චරයි.

❤අනේ ගොනෝ බය වෙල ඉන්න මාව තව ටිකක බය කරන්න එපා.

🐰යන්.

එහෙම කියලා සෙට් එක යන්න හැරුනා විතරයි

















































































































































💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
නෑ නෑ  ඒ ටිකා ඊලග චැපට එකෙන්.ඉතිම් ඔයාලගේ අදහස් මට කියන්න.මේ හොදයිද කියාගෙනත් යන්න.my little girl.එකට වගේ ඔයල මේකටත් කැම්ති වෙයි කියලා හිතන්වා.

බයි..............😍😍😍😍

You've reached the end of published parts.

⏰ Last updated: Sep 02, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

School loveWhere stories live. Discover now