Chapter 23🔞.

1.1K 121 3
                                    

" How dare you? Fucking Jimin !!😡"

Jimin ඉදගෙන හිටිය පුටුව ගාවට ගිහින් Jimin ගෙ අතින් අල්ලලා නැගිට්ටුවෙ වෙන කව්රුත් නෙවෙ Yoongi. Yoongi Jimin ව බලන්න කියල Lecture Hall එකට එනකොටයි දැක්කෙ Jimin වෙන කොල්ලෙක් එක්ක කතා කරනවා , Jimin රතු වෙනවා ඒ වෙලෙ Yoongi හිතුවෙ වෙන දෙයක් ඒ එක්කම Jimin ව බදාගන්නවා මුණ මිරිකනවා ඒ ඔක්කොම Yoongi බලාගෙන හිටියෙ අත් මිටිමොලවන්.

Jimin = " H..yung😶"

Yoongi = " Shut up Park Jimin !!😡"

Jimin = " Hyung මම කිය..න දේ අහ..න්නකො😶"

Yoongi = " I don't Fucking  need excuses !!😡"

Jimin = " එත් Hy..ung😶"

Yoongi = " I told you to shut up !!😡"

Yoongi ගොඩාක් ඉවසීමෙන් ඉන්නෙ කියලා එයාගෙ අත වගෙම බෙල්ල දැක්කාම කියන්න පුලුවන්. මොකද අත් වලයි බෙල්ලෙයි නහර ඉලිප්පිලා බලන්නත් බයයි But Sexy..

Jimin = " Hy..ung එයා..යි--

Yoongi = " I told you to shut up once and I won't say it again !!😡"

Jimin ට ඕන උනෙ නෑ Yoongi ව කේන්ති ගස්සන්න. මොකද එහෙම උනොත් එයා හැසිරෙන්නෙ යක්ෂයෙක් වගෙ කියලා Jimin නොදන්නවා නෙවෙ. එත් හැමදාම Jimin එහෙම ඉදියිද ?

Yoongi = " වරෙන් යන්න !!😡"

Yoongi එහෙම කියලා Jimin ව ඇදගෙන Jimin බයෙ කෑගහලා අඩන්න ගන්නකොට. Yoongi Jimin ව ඇදගෙන යනකොට Uni එකෙ හිටිය අය ඒ දෙන්නා දිහා බලාගෙන හිටියෙ පුදුමෙන්. Jimin ගෙ කරදර මැද්දෙම Yoongi Jimin ව එක්කන් ආවේ University එකෙ Car Parking එකට. එහෙම ආපු Yoongi කිසිම හිතක් පපුවක් නැතිව එයාගෙ ලැම්බෝගිනි Car එකෙ දොර ඇරලා Jimin ව තල්ලු කලෙ Jimin ගිහින් shutter එකෙ ඔලුව වද්දගද්දි. Yoongi ගෙ ඇස් දැක්කාම Jimin ඔලුව බිමට පහත් කරගත්තෙ ඒ තරම් ඒ බැල්ම බය හිතෙන නිසා. Jimin කලබලයි ඕනාවටත් වඩා ඒකාත් Yoongi ගෙ ඉස්සරා .

Yoongi = " වෙන කෙනෙක් උබව අල්ලනකන් උබ බලන් හිටියා !!😡"

Yoongi ඇයි මේ තරම් කේන්ති ගන්නෙ Jimin ට ඒක ලොකු ප්‍රශ්නයක්. ඇයි එකපාරටම මෙහෙම වෙනස් වෙන්නෙ. ඒ මොනා උනත් Jimin Yoongi ගෙ මේ හැසිරීමට ගොඩාක් බයයි.

Yoongi = " උබ කොහොමද එහෙම කලෙ උබ මගෙ මම විතරයි උබව අල්ලන්න පුලුවන් කොහොමද එහෙම කලෙබදාගෙන මූණත් Ah... Fucking face මම අද උබව ඉතුරු කරන්නෙ නෑ !!😡"

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now