Chapter 33🥺.

661 112 7
                                    

Jimin = " ඔයාගෙ මාක්ස් එක🥺"

Jimin කියද්දියි Tea ට මාක්ස් එක මතක් උනෙ. Tea ට කෙල ගුලියක් ගිලුනෙ Jungkook ගෙ කේන්තිය පිරුනු මූණ දැකලා.. Jungkook වේගෙන් Tea ගාවට ඇවිල්ලා Tea ව එයාගෙ ලගට ඇදගත්තෙ Tea Jungkook ගෙ ඇස් දිහාම බලාගෙන ඉද්දි... එත් ඒ ඇස් බයෙන් එත් හැගිම් පිරුනු ඇස් දිහා Jungkook ගොඩාක් උවමනාවෙන් බලන් හිටියා.

Jungkook = " මම ඒ වෙලෙ තමුසෙ ගැන අහද්දි ඒ තමුසෙ නෙවෙ වගෙ හිටියෙ ඇයි... ඒකාත් මේ මාක්ස් එකක් දාගෙන මොකද්ද වෙලා තියෙන්නෙ!!😡"

Tea ගෙ හිත ඇහුවෙම Jungkook ට ඇයි මෙච්චර කේන්ති යන්නෙ කියලා.

Jungkook = " මම ඔයාගෙන් දෙයක් ඇහුවා Tea!!😡"

Tea = " මො...නාද😶"

Jungkook = " ඇයි මෙහෙම මූණ වහගෙන ආ...!!😡"

Tea = " මම කොහොමද මෙහෙ අයට මුහුණ දෙන්නෙ🥺"

Tea ගෙ ඇස් වල කදුලු පිරුනාම Jungkook ගෙ කේන්තිය ටිකක් නිවුනෙ ඒ ඇස් වල තිබ්බ බය,  කලකිරීම යන හැගිම් Jungkook ට Tea ගෙ ඇස් වලින් පෙනෙද්දි..

Jungkook = " ඇයි ඒ !!🤨"

Tea = " ඔයා අරක බොරු කියලා ගියාට පස්සෙ... Mm...🥺"

Jungkook = " මොකද්ද උනෙ !!🤨"

Tea = " එදා... කොල්ලො ටිකක් මට විහිලු කලා R...Room යන්න කතා කලා...🥺😓"

Tea කියද්දි Jungkook ගෙ ඇස් ලොකු වෙලා කේන්තියෙන් පිරුනෙ Jungkook ගෙ අත් වෙව්ලන්න ගද්දි..

Jungkook = " ඇයි මට කිව්වෙ නැත්තෙ !!😡"

Jungkook පිස්සෙක් වගෙ කෑගහද්දි Tea බය වෙලා පිටිපස්සට ගියෙ මෙච්චර වෙලා ඒ දෙන්නා දිහා බලාගෙන හිටිය Jimin නුත් බය වෙලා Jungkook දිහා බලාගෙන ඉද්දි..

Jungkook = " කව්ද උන් !!😡"

Jungkook අහද්දි Tea කලෙ ඔලුව බිමට හරව ගත්ත එක. Jungkook ගෙ කේන්තිය උපරිමෙටම ආවෙ Tea ගෙන් උත්තරයක් ආවේ නැති නිසා.

Jungkook = මට කියනවා Kim Teahyung කව්ද උන් !!😡"

Jungkook කෑගහන්න ගත්තෙ පිස්සෙක් වගෙ. මෙතන තිබ්බ ලොකුම දේ තමයි Jungkook ට කේන්ති ගියාම කාටවත් එයාව Control කරගන්න බැරි එක.. කාටවත්ම.

Jungkook = " මට කියනවා Teahyung කව්ද උන් !!😡"

𝐌𝐘 𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🚫. Where stories live. Discover now