13 chapter 🔴🟢

117 31 16
                                    

පෙර කොටසින් ..

එයා අයිස්ක්‍රීම් කනවා මන් බලන් ඉන්නවා...
මන් බලන් ඉන්නවා එයා අයිස් ක්‍රීම් කනවා..

ඒ අයිස්ක්‍රීම් දෙක ඉවරවෙනකන්ම උනෙ එච්චරයි..

පෙරේතයා මගේ.

එතැන් සිට ....

❤️අයිස් ක්‍රීම් දෙකම කාලා එයා මන් දිහා බැලුව...

මොකෝ තව ඕනද...

💚නෑ ඇති ..

❤️එහෙනම්...

💚ඔයා සද්දයක් නෑනේ කතා කරන්න ඕන කියල එක්කන් ඇවිත්...

❤️බලන් ඉන්න ඉන්න ආස හිතෙනවනේ ඒකයි....

💚ඉස්සරත් ඔහොම කිව්වා.....

❤️එයා එහෙම කියද්දි නම් මගෙ හිත ගැස්සුනා...

ඔයාට මතකද මගේ කුමාරයා ඒ හැමදෙයක්ම ..

💚හැමදේමනම් නෙවෙයි තැනින් තැන...
එතකොට ඔයාට.....

❤️මට ඔයා තරම්වත් මතක නෑ..ඒත් මන් දන්න ගොඩක් දේවල් ඔයා දන් නෑ.

💚ඒ කිව්වේ...

❤️ම්ම් හිමීට කියන්නම්කෝ..ඉතින් මට කියන්නකෝ ඔයා කොච්චරක් දන්නවද.. ඒවා කොහොමද ඔයාට මතක් උනේ කියලා..

💚ම්ම් මන් දන්න දේවල් වලින් සමහරක් ඒවා තාමත් මට තේරෙන් නැති දේවල් ඒත් මට මතකයි ඔයාට මන් ආදරේ කරන්න ගත්ත විදිහ...ඔයා මට ආදරේ දුන්න සමහරක් තැන්..ඒ වගේම ඔයාගෙ පන මන් වෙනුවෙන් දුන්න තැන .... ඔය වගෙ දේවල් මතකයි...

ඒ හැමදේම මන් පොඩි කාලෙ ඉදන් දකින හින ටිකටික ලොකු වෙද්දි තේරුනා ඒ ඉන්නේ මන් කියලා ඒ වගේම මගෙ මතකවල ඒ ගොඩක් එව තැන්පත් වෙලා තිබ්බා..ඒ මන් ඔයා නැති උනාට පස්සේ ඔයාව නොපෙනෙන මාන වල හොයන්න ගත්ත නිසා වෙන්න ඇති...

තවත් ටිකක් ලොකු වෙද්දි මට තේරුනා ඇයි මන් මේ භබයට ආවෙ කියලා..ඔයාත් කොහේ හරි ඉන්නවා කියලා මට තේරුනා ඒත් හොයන්න බය උනා...ඒත් ඔයාව දැක්කම මට හිතාගන්න බැරි උනා...කොහෙ හරි ඉන්නවා කියලා දැනන් උන්නට මෙච්චර ලගින් ඇති කියලා හීනෙකින්වත් හිතුවේ නෑ...

❤️ඒක තමා දෛවය කියන්නෙ බබා...දන්නවද මන් මගෙ හැම උපන්දිනේකටම මහ භයානක හීනයක් දැක්කා...ඒ ලේ විලක් මැද්දේ ඉන්න ඔය ඇස් දෙක...මට රූප පෙනුන් නෑ හඩ විතරයි ඇහුනේ දැක්ක එකම දේ ඔය ඇස් ...
ඒත් හරි අපූරු විදිහට පොතක පිටු දිගේ අපිව සම්බන්ද උනා...

The destiny 💚❤️ (Zhanyi ff / ongoing)Where stories live. Discover now