Chapter 8

169 54 8
                                    

"සර් ජන්කුක් ජන්කුක්.."

"කියන දෙයක් කියනවා ඉක්මන්ට.."

ගිනිපත්තුවෙලා ඉන්න ටේටේ වාහනේ වේගේ වැඩිකරනගමන් කිව්වා

"සර්..එයා ඉන්නවා.."

"මොකක්"

"ඔව් සර්...කවුද එකෙක් එයාගේ මාලේ කඩන් ගිහින් මෙයා ඒක ගන්න පස්සෙන් එලවලා..ඒත් ඒ මනුස්සයා එක පාරට අතුරු දහන් වෙලා ඒ නිසා මෙයා ආපහු ඇවිත්.."

"හ්ම්..හරි..අපි ඔය වැඩේ නවත්තමු.. ඔයාලා ගෙවල්වලට යන්න"

මේ උන දෙයින් ටේටේට එයාට ආපු එකම අදහස ගැන කලකිරුනා..

මාලේ gps තාමත් වැඩ කරන නිසා එයා දිගටම ඒක ෆලෝ කරේ අඩුම තරමේ කුකීගේ මාලෙවත් බේරගන්න පුලුවන්නේ කියලා..

ටේටේ උපරිම වේගෙන් ආපු නිසා එයාට ඒ ඉක්මනින් ඒ වාහනේ කිට්ටුවට එන්න පුලුවන් උනා..

ඒත් තමන්ව ෆලෝ කරා කියලා ඒ වාහනේට නොදැනෙන්න තරම් ටේටේ පරිස්සම් උනා..

ටේටේ ෆලෝ කරපු වාහනේ නැවැත්තුවා කියලා දැක්කාම එයත් වාහනේ පැත්තකින් දාලා දුර ඉදන් ඒ වාහනේ දිහා බලන් හිටියා..

ඒ වාහනේ පාලු පාරේ කෙලවර තිබුන හුරුබුහුටි ගෙදරක වත්තකට ඇතුලු උනා.

වාහනේ ඇතුලට දාලා ගේට්ටුව වැහුවට පස්සෙ ඉක්මන් උන ටේටේ ඉක්මන්ට ඒ ගේ දිහාට ගිහින් තාප්පෙන් එබිලා බැලුවා.

"වට් ද හෙල්.."

*ඒ මනුස්සයෙක්ව නේද බිම දිගේ ඇදන් යන්නේ..*

ඒ දැකපු දර්ශනෙන් ටේටේට තේරුනේ එක දෙයයි..

"වැරදීමකින් හරි මගේ ප්ලෑන වැඩකරලා."

ඒකෙන් ටේටේට පොඩි සතුටක් ලැබුනා. ඒත් ඇත්තට මේ එයා හිතන දේමද කියලා දැනගන්නනම් එයා ඇතුල්ට ගිහින් බලන්න ඕනී..

*ඉතින් jm අපි හෙම්බෙන්නයි යන්නේ..*

ඒ මනුස්සයාව ඇදගෙන යන අපැහැදිලි රූපේ දිහා බලන් හිතුව ටේටේ තාප්පෙන් වත්ත ඇතුල්ට පැන්නා....

@අප්ඩේට් ඉල්ලුව ඔක්කොමලටම 🙃❤

@අප්ඩේට් ඉල්ලුව ඔක්කොමලටම 🙃❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Black heart   🖤  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now