Chapter 9

160 54 8
                                    

තාප්පෙන් ඇතුල්ට පැන්න ටේටේ බිත්තිවලට ගස්වලට කවර් වෙවී ගේ දිහාට ලන්වුනා..

ගෙයි දොර ඇරලා තිබුනත් ඒකෙන් ඇතුල් උනොත් කෙලින්ම මාට්ටුවෙන නිසා ටේහියුන් ජනේලයකින් ගේ ඇතුල්ට පැන්නා.

හැබැයි ටේගේ වෙලාව කියන්නේ එයා ඒ පැනලා තීන්නේ දූවිල්ල පිරිලා තීන ගබඩා කාමරේකට...

ඇතුලේ තිබුන කොට්ටක් වගේ එක්කින් මකුලු දැල් කඩ කඩ ඇතුල්ට ගිය ටේටේ කිබුහුම් යන්න එද්දි නහය මිරිකගත්තේ කිඹුහුමේ සද්දෙට එයාව මාට්ටුවෙන්න පුලුවන් නිසා..

ටේටේ ස්ටෝර් රූම් එකෙන් එලියට ඇවිත් වටපිට බල බල ඇවිදන් ගියේ කාව කොයිවෙලාවක මුන ගැහේවිද කියලා දන්නේ නැති නිසා..

ඒ ගෙදරනම් මහ අමුතු ගෙදරක් සුදු පාටින් බිත්ති පාට කරලා තිබුනත් ඒ බිත්තිවල එල්ලලා තිබුන ගොඩක් දේවල් කලුයි..

කලු ඔරලෝසු ,ෆ්‍රේම් කරපු කලු රෝස මල් ඩිසයින් කලු පූස්සු...

අනේ මන්දා ගොඩාරියක් දේවල් කලුයි.

ඒ දේවල් දිහා බලන් ගියපු ටේටේ බිත්තියේ එල්ලලා තිබුන කලු හදවත ලග නතර උනා.

ටේටේ ඒ පින්තූරේ දිහා හොදට බැලුවා.

*හයිෂ් මේක එල්ලුවේ කවුරු උනත් හරියට ඇස්පේන කෙනෙක් එල්ලුවනම් වෙන්න බෑ..*

එහෙම හිතපු ටේටේ ඇදට එල්ලලා තිබුන ෆොටෝ එක කෙලින් කරා..

ඒ එක්කම පුන්චි සද්දයක් එක්ක එයාව හිටපු තැනි පාතකට ලිස්සලා ගියා

ටේව ලිස්සලා ගියේ පඩිපක් දිගේ නිසා ටේගේ පස්සට පුදුම සනීපයක් දැනුනා..

ටේටේ වැඩ්ඩ නිසා එයාට කෑගැහන්නෑතුව ඉන්න පුලුවන් උනා.

"අවුච්.."

ටේටේ රිදෙන පස්ස අල්ලන් කෙදිරි ගෑවා..

කෙදිරි ගගා හිටපු ටේටේට ඔලුව උස්සලා ඉස්සරහා බැලුවේ එයා ඉදන් හිටපු තැනට ඉස්සරහින් ලේ බින්දු බින්දු පොලවට වැටෙනවා දැක්ක නිසා.

ඔලුව උස්සපු ටේටේ වැටුන පඩි පෙල දිගේ උඩට දුවන්න ගත්තේ ලේ පෙරෙන පිහියත් එක්ක එයා ඉස්සරහා ඉන්න jm නිසයි.

Black heart   🖤  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now