එයා ගිහින්

225 53 23
                                    

කොහොම විකාර නැටුවත් ජිමින් ව නැතුව ටේහ්‍යුන් ට බෑ....ජිමින් ඉන්නවා කියල දැනගත්තම...ටේහ්‍යුන්ගෙ බඩේ සමනල්ලු පිනුම් ගැහුවා.....

ගෙදර යද්දිමූනෙ මල් හතයි....එයට අදාල නැ ජිමින් බදින්න ඉන්නේ එයාගෙ හ්‍යුන් කියන එක.....

ටේහ්‍යුන් ගියපු ගමන් ඇදට පැනල කොට්ටයක් කටින් හපාගෙන හිනා වුනා....අවුරුදු ගානකට පස්සෙ එයා හොයපු කෙනාව හම්බෙලා.....

මොනා කරන්න ද එයා හිතුවෙත් නෑ ජිමින්ව එයාට මේ තරම් දැනෙයි කියලා...ජිමින්ට පාඩමක් උගන්න්න්න ගින් අවසානෙ ටේහ්‍යුන් ජිමින්ට ඇබ්බැහි වෙලා...

ටේහ්‍යුන් ඇදෙ පෙරලි පෙරලි කල්පනා කලා...ජිමින්ව ආපහු හම්බෙන්න යන්න හෙතුවක්......
හේතුව ක්....

එව්ත් ටේහ්‍යුන් ට කොහෙන්ද හෙතුවක්....එයා බදින්න ඉන්න කෙනා කියල යැ......ඒත් ටේහ්‍යුන් ට ජිමින්ව බලන්න ඔනි එක තමා ඇත්ත.....

ටිකකින් නැගිට්ට ටේහ්‍යුන් ෆොන් එකයි කාර් කි එකයි අරන් යන්න ආපහු යන්න හැරුනා...

"කොහෙද මේ පොඩි මහත්තයා යන්න හදන්නේ....ආ....මුලින් ජින් පුතා ජුන් එක්ක ඇවිත් ආපහු ගියා දැන් තමුනුත් ආපහු යන්න ද හදන්නේ....

"ඇ ඔම්මා...ජින් හ්‍යුන් කොහෙද ගියෙ.."

"ගියඖ තැනක් කිව්වෙ නැ ඉක්මනින් ගිහින් එනන් කියලා ගියේ....."

ටේහ්‍යුන්ට කටෙන් එකයි හිනාව....දැන් ජිමින්ගෙ ගෙදර යනවා එයාගෙ හ්‍යුන් ව හොයන්....නැනැ ටේහ්‍යුන් දන්නැ 😂 ජින් හ්‍යුන් ජිමින්ව දන්නව කියලවත්...ඒත් ටේහ්‍යුන් යන්නේ එහෙම හිතන්...බොරුවට ජින් ආවද ඒ පැත්තෙ කියලා අහන් ගින්...ජිමින් එක්ක කතාවට වැටෙන්න වගේ..😌

"හරි සුදු ඔම්මා මැනික...මන් එද්දි මට රසම රස ගිම්ප් බම් හදලා තියන්නකූ....මන් යනෝ"

එහෙම කියපු ටේහ්‍යුන් කෙල තොප්පෙකුත් ඔම්මගෙ කම්මුලෙ ගාල මාරු වුන...😂

"දරුවො මන් කොහොමද ඔයාලට මේ දේවල් තෙරුම් කරන්නේ.මේ හැම දෙයක්ම මගෙ වැරදි මට සමාවෙන්න දරුවො..."

ටේහ්‍යුන් ජිමින්ගෙ අපාර්ට්මන්ට් එකට ගියා...හපොයි එයා දැනගෙන ඉදියෙ නැ....එක හොයාගන්න ජන්කුක්ට කකුල් අල්ලලා වැදපු නැති ටික විතරයි....ටේහ්‍යුන්...ඒ කොහොම වුනත් ජන්කුක්ටත් ඉතින් යුන්ගි එක්ක ලොකු වැඩක් තිබ්බ නිසා වාත නොවී කිව්ව..😂😌

Iʂ ԋҽ ɱყ ɯιϝҽ💥(completed)Where stories live. Discover now