හැමදෙම ඔයා දන්නැහැ...

324 59 36
                                    

මන් හැමදෙම දන්නව ඔම්මා...

"ඉතින් දන්නවනන් කොහෙද යන්නෙ හදන්නෙ තමුන්..."

"මන් හැමදෙම දන්න නිසා..හැම ඇත්තක්ම...තමුන් ගැන තමුන්ගෙ කලින් හස්බන්ඩ් ගැනත්....ජිමින් කවුද මන් කවුද කියන එකත්..."

පස්සට හැරුනු ටේහ්‍යුන් එහෙම කියලා දොරවහන් යන්න ගියා....

එදායින් පස්සෙ එයාලට කාටවත්ම ටේහ්‍යුන් ව හොයා ගන්න බැරි වුන....සමහරවිට එයා ජිමින්ව හොයාගෙන එයා එක්ක සතුටින් ජීවත් වෙන්ව ඇති එහෙම නැත්තන් එයා තාම හොයනව ඇති.......







































































තා පහලට....










































































"ඔම්මා....අප්පා....."

"මොකද මැනික....."

"ඔම්මා අප්පා ඒ.ඒයා මගෙ ටෝයි අරගෙන....දෙන්නෑ...😫"

"ආශ් කිම් ටේහ්‍යුන්.......තමුන් පොඩි එකෙක් නෙවෙ ඔය ටෝයිව මේ ලමයට දෙනවාඅ..."

ජිමින් බනිද්දි පුන්චි පොඩි ලමයගෙ තොල් අතරෙ හීන් හිනාවක් ඇදුනා...මොකද හැම වෙලෙම එයාගෙ අප්පයි එයයි එයාගෙ ඔම්මට තරග කරනව...ඔව් අප්ප ඉරිසියයි පුතාට...පුතා ඉරිසියයි අප්පට....ඔම්මගෙ ආදරෙට දෙන්නම ලෝබයි..😂

ඔව් ටේහන්....ඒ දෙන්නගෙම පුතා නොවුනත්...දැන් නීතියෙන්  ඒ දෙන්න්ගෙම පුතා වෙලා විතරයි....

ඉතින්.....එතකොට එද ජිමින්ව හොයාගන්න ටේහ්‍යුන් ට පුලුවන් වුනාද....

Flashback

ටේහ්‍යුන් ඔහොම්ම ඉන්න මාත් එනන්...

ජන්කුක් ත් ටේහ්‍යුන් එක්ක එකතු වුනේ..ජිමින් ඉන්න තැනක් හොයාගන්න ටේහ්‍යුන් ට උදව් වෙන්න පුලුවන් එයාට විතරක් නිසා...

"එයා යනව කිවේ...ඕස්ට්‍රේලිය....මන් දන්න එයාගෙ අන්කල් කෙනෙක් එහෙ ඉන්නව...හ්‍යුන් අපි එහෙට ගිහින් බලමු...ජිමින් ඉන්න තැනක් මටත් කිව්වෙ නෑනේ..."

Iʂ ԋҽ ɱყ ɯιϝҽ💥(completed)Where stories live. Discover now