✫° ⋆✩. • ° ⋆┊81✫┊° ⋆ ✯. • ° ⋆

417 124 36
                                    

"මට එයාව බලන්න ඕනි..මට යන්න දෙනවා..! "

ටේ කෑ ගහලා ඇතුළට ගියෙ ඩොක්ටර්වත් තල්ලු කරන්.ඒත් තාමත් ඩොක්ටර්ස්ලා එයාගෙ මිනීව පණ ගන්න උත්සහ කරන හැටි දැක්කම එයා අතින් කට වහන් එයාලට ඉඩ දුන්නා. ටේට ඒ බීප් සවුන්ඩ් එක අහන් ඉන්න බෑ වගේ දැනුනෙ..

ඒත් එයාගෙ රෝස මල දිහා බලන් හිටියා..ජිමිනුත් එයා ගාවට ඇවිත් එයාගෙ පිටිපස්සෙ ඉඳන් ඉණ වටේ අත යවලා බැක්හග් කලා.එයාට අඬන්න ඕනි වුනත් එයා සෝල් එකක් නිසා එයාට අඬන්න බැරි වුනා.ඒත් කමක් නෑ.එයාටත් එක්ක ඇති වෙන්න ටේ ඉකි ගහලා අඬනවානෙ.

"ඔයාට ජීවත් වෙන්න ඕනිද? "

ජිමින්ගෙ එහා පැත්තෙ හිටන් හිටිය කෙනෙක් අහද්දි ජිමින් ගැස්සිලා ගියා.එයා ඒ දිහා බැලුවත් ටේ එයා දිහා බැලුවෙ නෑ.ජිමින් තේරුම් ගත්තා එයාව පේන්නෙ එයාට විතරයි කියලා.

"පරවි හරපොචි.." ජිමින් ඇස් හීනි කරලා හිනා වුනා..

"මං Grim reaper කෙනෙක් හැබැයි..ඒ කියන්නෙ මරණයට අධිපති දෙවි කෙනෙක්..." එයා ජිමින් දිහා බැලුවා.ජිමින්ගෙ මූණේ කිසිම පසුතැවීමක් තිබුනෙ නැහැ එයා කරපු දේ ගැන.

"ඔහ් එහෙමද? ඒ වුනාට ඔයා හරිම හොඳයි.." ජිමින් හිනා වෙලා කියද්දි Grim reaper ඇහි බැමක් උස්සලා එයා දිහා බැලුවේ.

"ඔයා මට බටර් ගානවද මිස්ටර් පාරක් ජිමින්? නැත්තම් ඔයාට ඇත්තටම මැරුණට සතුටුද? "

"මං ඔයාට බටර් ගාන්නෙ නෑ.ඒත් මං කිම් ජිමින් හුම්.. ආ අනික මං මැරුණට දුක් වෙනවා.ඒත් මට ඒ ගැන පසුතැවීමක් නැහැ..මොකද මගෙ ටේව බේරගන්න මට පුළුවන් වුනා.."

ජිමින් කියන්නෙ අවංකවමයි කියලා Grim reaper ට අඳුනගන්න එක සුළු දෙයක්.

"මං ඔයාට ජීවත් වෙන්න අවස්ථාවක් දෙන්නද? "

"මං ඒ චාන්ස් එක ගත්තොත් ඔයා මගෙ ටේව ගන්නවද කියලා ඉන්න.."

ජිමින් ඇහිබැමි එකට ලං කරලා උවමනාවෙන් අහද්දි Grim reaper කට කොණින් හිනා වුනා..

"ඔයා හුරුබුහුටි පොඩි එකෙක් වුනාට ගොඩක් හොඳට මොළේ තියනවා.. ගොඩක් කල් ජීවත් වෙන්න දරුවො. ඔයාගෙ ආදරේ කොහොමත් ඔයාට සීරීමක්වත් වෙන්න දෙන එකක් නෑ අදින් පස්සෙ.."

එයා ජිමින්ගෙ ඔළුව අතගාද්දී ජිමින්ට දැනුනා එයාව එයාගෙ ඇඟ දිහාට ඇදිලා යනවා.හරියට සැහැල්ලු පිහාටුවක් වගේ....

"කුමාවො හරපොචි... චුම්මල් කුමාවො..."

"ඩොක්ටර් ඉක්මනට ඉක්මනට පේට්ෂන්ගෙ හාට්බීට් එක.. ඒක ඒක............ඉක්මනට "






____________________________







●. ලෝටස් සෑඩ් එන්ඩින් එකක් දෙන්න යන්නෙ? නෑ නෑ.. එයාට ඒක කරන්න බෑ.එයාට දෙයක් කියන්න තියනවා.🥲

මොකක් හරි දෙයක් කලාට පස්සෙ ඔයා මැරුණත් පසුතැවෙන්න එපා.මොකද ඔයා ඒ වෙලාවෙ කලේ ඔයාට කරන්න තිබුන හොඳම දේ...

මට සෑඩ් ලියන්න බෑ දරුවො..කෝ බලන්න මාව විශ්වාස කරපු අය..😌❤

ආදරෙයි මෙච්චරක් ඔයාලා හැමෝටම..🥰❤

Ꮆ闩㇄闩〤丫 🝗丫🝗丂 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now