part 15 🥀

309 81 14
                                    

" නවත්තගන්නවා taehyung .... ඔය බොරු විකාර කියවන එක"

ඇය හයියෙන් කැගහලා කිව්වාම taehyung ඇයගේ අත තවත් තදීන් ඇල්ලුවා .

" අපෝ මෙකීගෙ කටේ සද්දේ "

" ජන්ග්කුක් උබ මාව ඇදගෙන ආවේ මේකීගෙ කටේ සද්දේ අහන්නද කියපන්කො "

ජිමින්  ජන්ග්කුක්ගෙන් ඇහුවා .

Taehyung සහ ruby කතා කරන්නෙ මොනවද කියලා ජන්ග්කුක්ට දැනගන්න ඕන උනා  ඒ නිසාමයි ජන්ග්කුක් ජිමින්වත් ඇදගෙන ඇවිත් හොරෙන් අහන් හිටියේ .

" මොකද ඔච්චර සද්දෙන් කතා කරන්නෙ "

Taehyung කෙන්තියෙන් ඇයගෙන් ඇහුවා .

" මට මේක ඇතිවෙලා taehyung . අපි මේක නවත්තමූ "

ඇය ස්ථිර හඩකින් කිව්වා .

" ඔව් අනිවරෙන් නවත්තන්න ඕනෙ .... මට බැ උබ වගෙ එක එකා එක්ක බුදියන වේසියෙක් එක්ක ඉන්න "

Taehyung කෙන්තියෙන් කිව්වා .

" ආ.... නැ වැරදි එක එකා එක්ක නෙවෙ ... මන් changa එක්ක විතරයී බුදිය ගත්තේ ... ඉස්සරහට එයා එක්ක විතරයී ....

කරුණාකරලා taehyung මටයි changa ටයි පාඩුවේ ඉන්න දෙනවා "

ඇය එහෙම කියලා එතනින් ගියා . Taehyung කතා කලේ කෙන්තියෙන් කියලා ඔහුට තේරුනා . ඔහුට හිතුනේ සමාව ගන්න ඕනෙ කියලා නමුත් ඔහුට මතක් උනේ ruby අවසානේට කිව්ව දේ .

Taehyung ගෙ පලවෙනි ආදරය ruby ...
ඔහුගෙ හිතට දුකක් දැනුන්නෙ නැත්තෙ ඇය  taehyung ට බොරු කරපු එකට . ඔහුගෙ හිතෙ තිබ්බෙ කෙන්තියක් සහ පසුතැවිමක් විතරයී .නමුත්  ඇයව ගොඩක් විශ්වාස කලා taehyung . ඇය වෙනස් වෙන තරමට taehyung එන්න එන්නම නපුරු , දුෂ්ට මනුස්සයෙක් උනා .

" මන් හොබීට කිව්වා ඕවා කරෙන ලව් නෙවෙ කියලා . හොබී විශ්වාස කලේ නැනෙ ඉතින් "

" වේසි කියලත් කිව්වා යකොව් "

" ම්ම් ම්ම්ම්.... බොසාගෙ ලව් එක කැඩුනා නෙද "

ජන්ග්කුක් හිනාවෙමින් කිව්වා .

" මට තේරෙන්නැ බන් උබ කියොන ඒවා ... මට මේකෙ අග මුල මැද කියලා දීපාආආආආආආආආආන් "

𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐅𝐨𝐫 𝐀 𝐃𝐚𝐲 ✔Where stories live. Discover now