[chapter 1] birthday party 🎂

89 16 5
                                    

The crown belongs to me 👑️

❄️ eun-ji
🌸liliane (lily)
🎀 min-seo
✨ akira
🎗️ alice
____________________________________

''අම්මා අක්කාට මොනාද වෙලා තියන්නෙ"
"එයා අදුරු මයාව පවිච්චි කරනවා ඔයා ඉක්මනට මෙතනින් යන්න"

[Eun-ji තිගැස්සිලා ඇහැරුනා]

❄️අම්මෝ.... එක හිනයක් විතරයි. ආයි එක සිද්දවෙන්නෙ නැතිවෙයි.
❄️ආ.... 7:00යි වෙලාව හොදටම පරක්කුයි.

[Eun-ji ලැස්ති වෙලා coffee shop එකට ගියා]

❄️ හිමින් සැරෙ යන්න ඔන ...
👔අදත් ඔයා පරක්කුයි නෙද
❄ඇ... අද මට පොඩි වැඩක් තිබ්බා 😁
👔බොරු එප eun-ji මෙ සතියෙ ඔයා පරක්කුවෙලා අපු 4 වෙනි පාර. මෙහෙම ගියොත් මන් ඔයාව මෙ shop එකෙන් අයින් කරලා දානවා තෙරුනාද
❄️හරි සර්.
🎀මොකො අදත් පරක්කු
❄️නින්ද ගියා බන් 😂 උබ දන්නවානෙ මට හරියට වැඩ.
🎀අනෙ මං දන්නවා උබට තියන වැඩ.
❄️හි...😁
🎀හරි හරි වරෙන්. පරක්කුවෙලා ඇවිල්ලා කියවන්නෙ නැතුව
❄️හරි හරි 😁

[⏰ 5:00]

(Eun-ji කොහොම හරි මහන්සි වෙලා වැඩ ටික කරා)

👔අද ඔයා හොදට වැඩ කලා eun-ji 
❄️ thankyou sir.
❄️මන් යනවා min-seo
🎀හොදයි බන් පරිස්සමෙන් හොදෙ
❄️හරි 😊

(Min-seo ගෙදර යන අතරෙ එයා සුපුරුදු විදියට එයා ඉන්න අසම තැනට ගියා)

( eun-ji එතනින් වඩි වෙලා ටිකක් හිතන්න හිතුවා එත් එයා අඩන්න ගත්තා)

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

( eun-ji එතනින් වඩි වෙලා ටිකක් හිතන්න හිතුවා එත් එයා අඩන්න ගත්තා)

❄️අද ඔයාලත් මෙතන හිටියානම් මට මගෙ බලය පාවිච්චි කරන විදියවත් මතක නැ 😭.

(Eun-ji හොදටම අඩන්න ගත්තා)

(එයාට එත් එක්කමcall එකක් එනවා එ වෙන කවුරුත් නෙමෙ එ lilly)

❄️ hello lilly
🌸උබ හොදින්ද කඩහඩ අමුතුයි නෙ 😕
❄️නැ නැ මුකුත් නැ
❄️එක නෙමෙ ඇයි මට call කලේ
🌸ආ... එකත් අමතක උනා. මතක නැද්ද අද අපෙ ගෙදර party එකක් කියලා 
❄️ආ අදද මට අමතක උනා මං ඉක්නින් එනවා 😁
🌸 හරි හරි

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Kde žijí příběhy. Začni objevovat