(chapter 15) light magic book 📚

26 10 0
                                    

Eun-ji ❄️
Min-seo 🎀
Akira ✨️
Alice 🎗️
Lily 🌸
Froze (මාකරා) 🐉
Snowball 🐰
Jean -🐺
......................................................................................
❄️ එහෙනම් අද ඔයාලා මගෙ ගෙදර ඉන්න  මං අනිවරෙන් හෙට මායා ලොකෙට යනවා
🎗️🌸✨️හරි.
🎀 අපි තාම උදෙට කාලා නැති එකෙ කන්න යමු නෙද?
🌸🎗️❄️✨️හොදයි.
❄️ එන්නෙ jean අපි යමු
🐺 ආ හරි.

(කට්ටියම ලග තියන restaurant එකෙකින් කාලා ගෙදර එනවා)

12:00pm

✨️අද නම් හොදට කෑවා
❄️ එකනම් ඇත්ත.😁

(අපහු කට්ටිය මායා වනාන්තරෙට ගියා)

❄️ froze මට අහන්න ප්‍රශ්නයක් තියනවා අපි කොහොමද ji-eun ව පරද්දන්නෙ.
🐉 අපි පරද්දන්න ඔන ඔයාගෙ අක්කාව නෙවෙ අපි පරද්දන්න ඔන එයාව නපුරට පොලබවපු එක්කෙනාව.
❄️ කවුරු කියලාද හිතන්නෙ දැන් dark magic book එකත් නැනෙ.
🐉 eun-ji ඔයා දන්නවාද මෙ ලොකෙ සමානදෙවල් ගොඩාක් තියනවා කියලා.
❄️ මට තෙරුනෙ නැ.
🐉සමහරවිට අපි එක වගෙ දෙවල් නිර්මාණය කරනවා ලොකෙ සමබරතාව ය රැක ගන්න
❄️ ඔයා කියන්නෙ light magic book කියලාද එත් එක කොහොමද අදුරට සම්බන්ධ වෙන්නෙ.
🐉 අර අතන තියන පොතෙ විස්තර ඇති එකෙන් බලන්න.
❄️හරි

(Eun-ji එතන තිබ්බ පොත අර ගත්තා)

✨️මොකක්ද ඔය
❄️ අනෙ මංදා froze තාමා බලන්න කිවුව්වෙ
🎀 හරි අපි ඔක බලමුකො.

(Eun-ji පොත පෙරලලා බැලුවා)

🌸මොනාද තියන්නෙ.
❄️ මට කියවන්න අමාරුයි සමහර විට jean ට පුලුවන් ඇති.
🐺 ආ... මෙකෙ තියන විදිහට light magic book එක dark magic එකට හරවගන්න පුලුවන්.
❄️මොකද්ද ඔකෙ ලියලා තියන්නෙ ?
🐺 අදුරු මායා පොත විනාශ උනොත් මෙ ක්‍රියා ව කරන්න එවගේම එකෙ ලියලා තියනවා light magic book එක අදුරට හරව ගන්න පුලුවන් මන්තරෙ.
❄️ කො එ මන්තරෙ පෙන්නාන්න
🐺 මං හිතාන්නෙ එ පිටුව කවුරු හරි ඉරලා.
❄️ මොකා
🐺 ඔව් මෙතන එ පිටුව නැ.
🎗️තාව මොනවාද විස්තර තියන්නෙ ඔකෙ.
🐺 මෙකෙ එ විදිහට අදුරට හරවපු පොත කොහොමද විනාශ කරන්නෙ කියලා තියනවා.
🎀 එක කියන්න බලන්න.
🐺 මෙකෙ තියන්නෙ තමන් ට අයිති බලයෙ කාඩුව සොයාගෙන පොත විනාශ කරන්න කියලා
❄️ එ කියන්නෙ මගෙ කඩුව ද?
🎀 වෙන්නත් පුලුවන්.
🌸තාව මොනවාද තියන්නෙ.
🐺 මෙකෙ තියනවා එ පොත විනාශ කරනකොට බලයන් වල අයිත් හැමමොම එකතු වෙලා එකට පොත විනාශ කරන්න ඔන කියලා.
✨️එ ඇයි හැමොම එකතු වෙලා එක විනාශ කරන්න ඔන. තනියම විනාශ කරොත් මොකද වෙන්නෙ.
🐺අනෙ මංදා එක මෙ පොතෙ දාලා නැ නෙ.
❄️ froze මොකද වෙන්නෙ එතකොට.
🐉 eun-ji විතරක් එ පොත විනාශ කරොත් ඔයාගෙ යලුවන්ට ඔයාව අමතක වෙනවා.
❄️ මොකා.
🐉ඔව් ඔයාව මතක තියන්නෙ මායාලොකෙ අයට විතරයි මනුස්ස ලොකෙ අයට ඔයා හිටියාද කියලාවාත් මතක නැතිවෙයි.
🎀 කොහොමත් eun-ji එ පොත තනියම විනාශ කරන්නෙ නැනෙද?
🌸ඔව් එක ඇත්ත.
❄️ හරි එහෙනම් අපි මුලින්ම කරන්න ඔන අර කඩුව හොයාගන්න එකනෙ.
🐉 ඔව් එක තාමා එදා අර අපිට පෙනුන සිතියම.
❄️එත් එක දැන් නැනෙ ඔයාට එ ගැන මතකයක් තියනවාද?
🐉 ඔව් එත් මට එච්චර මතකයක් නැ එ ගැන කොකටත් අපි පොත අරන් බලමු.

(Eun-ji ගිහින් පොත අරන් ආවා)

❄️ මෙ පොත කියවලා වැඩක් නැ වගෙ.
🎀ඇයි මොකක්ද ප්‍රශ්නෙ ?
❄️ මෙකෙ එ සිතියම ගැන කිසිම දෙයක්
✨️ එහෙනම් අපි දැන් මොකද කරන්නෙ.
❄️ froze අපි දැන් මොකද කරන්නෙ මේකට
🐉 එහෙනම් මට මතක විදිහට තාම යන්න වෙන්නෙ එත් මට එක ගැන එච්චර මතකයක් නැ.
❄️එකට කමක් නැ අපි කොහොම හරි එ තැනට යමුකො.
🐉හොදයි.
🌸එත් අපි කවද්ද යන්නෙ?.
🐉අපි මෙක පුලුවන් ඉක්මනින් කරන්න ඔන එක නිසා ඉක්මනට යන්න ඔන.
🎗️ඉතින් eun-ji අපි කවදාද යන්නෙ.

(Eun-ji හිත හිත ඉන්න ගමන් කියුවා)

❄️ අනෙ මංදා හෙට යමුද ?
🎀🌸🎗️✨️ හෙට!..
❄️ ඔව් ?
✨️හොදයි මටනම් පුලුවන් හෙට යන්න
🌸✨️🎀අපිත් කැමති යන්න .

(අනිත් අය ගෙදරින් ගියා එත් eun-ji තාම මායා වානාන්තරෙ වෙලා ඉන්නවා එයාට එදා රැ නින්දක් ගියෙ නැ eun-ji හිත හිත හිටියෙ එයා මායා ලොකෙට ගිහින් මොනවාද කරන්නෙ කොහොමද අක්කාව පරාද කරන්නෙ කියලා.

එයාට ලොකු ප්‍රශ්නයක් තිබුනා මායා ලොකෙට ගියාම එයාට ආපහු රජ කම ගන්න වෙයිද කියලා. Eun-ji උනාත් කැමති උනෙ නැ එයාට රජ කම හම්බවෙනවාට එයා හිතන් හිටියා මෙ සටන කොහොම හරි දීනලා එයා එයාගෙ අක්කාටම රජකම දෙනවා කියලා මෙ දෙවල් හිත හිත ඉන්න කොට එතනට snowball යි frozen යි එනවා)

🐉ඔයා මොනවාද eun-ji හිතන්නෙ
❄️ නැ මං මෙ හිතුවෙ මං කොහොමද මගෙ අක්කාටම එරෙහිව සටන් කරන්නෙ කියලා
🐰ඔයා ඔයාගෙ අක්කට එරෙහිව නෙවෙ එයාව මෙකට පොලබවපු කෙනාට එරෙහිවයි සටන් කරන්නෙ.
🐉 snowball කියන දෙ හරි ඔයා දැන් ඔය දෙවල් හිතන්නෙ නැතුව ගිහින් නිදාගන්න හෙට අපිට කරන්න ලොකු වැඩක් තියනවා
❄️හොදයි

(Eun-ji එතනින් ගියා)

..................................................................................

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Where stories live. Discover now