#1ᵗʰ view

258 18 48
                                    

සෝල් නගරය වහින වැස්ස දිහා කිසිම හැගීමක් නැතුව ඔහේ බලන් ඉන්න එක මට පුරුද්දක් උනේ මං දන්නෙවත් නැතුව. ඉස්සර වැස්ස කිව්වොත් ලෙඩ වෙන්න හරි කියලා වැස්සෙ තෙමි තෙමි සෙල්ලන් කරන මම අද ඔහේ බලන් ඉන්නවා. මම වැස්සට ආදරේ කරන තරමටම මම වැස්සට වෛර කරන්වා. මොකද මගෙ ආසම මතක වගේම මගෙ නපුරුම මතකත් තිබ්බෙ වැහි දවස් වල.

මට මගේ කියල හිටපු එකම කෙනා, මට මගෙ මුලු ලෝකෙම උනු කෙනා මට, මට නැති උනේ වැස්ස දවසක. අනී නැති උනේ නෑ. එයා අතුරුදහන් වෙලා. මගෙ හ්යොන්හ්. මං කෝමහරි හ්යොන්හ්ව හොයාගන්න්වා.

Kim seok jin ,මගේ හ්යොන්ග්, එයා xxxxxx uni එකේ professor කෙනෙක්. මාත් යන්නෙ ඒ uni එකට තමා. uni එකේ පුරාවිද්ද්‍යාව ගැන හ්යොන්ග් උගන්නන්නෙ. මට නං ඒක පේන්නම බැරි subject එකක්. පරන දේවල් ඇද ඇද මොනා හොයනවද මංදා . ඒත් ඉතින් මොනා කරන්නද හ්යොන්ග්ගෙ favorite subject එකනේ. එයා උගන්නනවා. මං පිටිපස්සට වෙලා නිදාගන්නවා. ඒම තමයි කොල්ලගෙ වැඩ.

මොනා හිතුවක්කාර වැඩ කලත් මං හ්යොන්ග්ට ගොඩක් ආදරෙයි. එයා මගේ එකම හීරෝ ඒම කිව්වට වැරැද්දක් නෑ. මොකද මගේ හ්යොන්හ් තරං මට වෙන කවුරුත් වැදගත් නෑ. පොඩි කාලේ ඉදං හ්යොන්හ් තමා මං ලගම හිටියේ. ඔම්මා ඔප්පා එක්ක ඉන්න තරම් වාසනාවක් මට නැති උනා. හැමෝම කිව්වෙ මං හෙන අවාසනාවන්ත එකෙක් කියල. පොඩි කාලේ ඒ දේවල් ඇහෙද්මංදී මට ගොඩක් දුක හිතෙනවා. ඒ වෙලාවට මං හ්යොන්ග්ගෙන් අහනවා මං අවාසනාවන්තද කියලා ඒ හැම වෙලාවෙම හ්යොන්හ්ගෙ උත්තරේ උනේ එකයි " මං වගේ world wide handsome හ්යොන්හ් කෙනක් කුකීට ලැබෙන්නෙ කුකීගෙ වාසනාවට " .

මං හියොන්හ් ගැන හිත හිත ඉන්න කොට ජිමිනගෙ කෑගැහිල්ලට මාව ගැස්සිලා ගියා.

"යාහ්..ජන්කුකා ....කොහෙද උබ.."

"මොකෝ බං කෑ ගහන්නේ...." මං බැල්කනි එකෙන් living room එකට එනකොටත් ජිමිනා living room එකට වෙලා මැරතන් එකක් දුවලා ඇවිල්ලා වගේ හති අරින ගමන් හිටියේ

"com......pany...... අහ්...නෑ කිව් අහ් "

"මොකක්......." මොන මංගල්ලයක් කියෝනවද මංදා මට මෙලෝ හසරක් තේරුනේ නෑ

The Last View  ||JJK|| [Completed]Where stories live. Discover now