#3

42 14 4
                                    

"ඒක තමයි...උගෙනම් හැටි...මොන ජාතියෙ එකෙක් ද මන්දා මොන ලෝකෙන් පාත් වෙලාද  මන්දා..."

මට පිටිපස්සෙන් ආව කෙල්ලො ටික එහෙම කියලා හයියෙන් හිනා වෙන්න ගත්තා...එයාල ඒක හිමීට කිව්වට මට ඒක ඇහුනා...
මූනට කිව්වත් එකයි..මෙහෙම තැන තැන කිව්වත් එකයි...මේ නිසා මන් මිනිස්සු හිනා වෙනවටත් බයයි...මට හිතෙන්නෙ

ඒකට කමක් නෑ දැන් මට යාලුවෙක් ඉන්නවා...ජීවිතේ පලවෙනි පාරට...ඒ වගේම තව කෙනෙක් ට තව මොකක් හරි දේකුත් තියනවා...

ඒ චොක්ලට් ඇස්...මන් දන්නෑ මට මොනවද මේ හිතෙන්නෙ කියලා ඒත් මන් ඒකට හරි කැමතී....

එදත් සාමාන්‍ය අසාමාන්‍ය දවසක්

Biology period එක මැද්දෙ එක සැරේම චොක්ලට් ඇස්...

ම්ම්ම්..මේ ඇයි මැඩම් එක්ක පොඩි කතාවක්

"හරි මල්ලි නන්ගි අපෙ තාරකා විද්‍යා සන්ගමේට අලුත් කට්ටිය ගන්නවා ඉතින් හැම පන්තියකින් ම කට්ටිය ඕනෙ...ඉතින් ඔයාලගෙ පන්තියෙනුත් කට්ටිය ඕනෙ..."

අහ් එයාම්ගෙ කටහඩ

"ආ අයියෙ මන් එනව..."

මට එහා පැත්තෙ ඉන්න වදකාරයා...මගෙ කරුමෙ my nightmare etc.

"ඔබව නම් සෙට් නෑ මල්ලි 🤣 "

හොද වැඩේ

"ඔය මල්ලි මොක ද කියන්නෙ.."

"මේ මම..."

"ඔව් ඔයා...."

"අපෝ ඕකා නම් සෙට් නෑ බඩු මල්ලක් වත් උස්ස ගන්න බෑ..."

අර වදේ

"ඒකත් උබට වැඩක් නෑනෙ පොඩි එකෝ ඒක අපි දෙන්නගෙ කතාවක්...මොකක් ද නම.."

"හිමරු..."

අයියෝ මිනිස්සු ඉන්න තැන් මට පේන්න බෑ අනිවා මට වෙන්න තියන වද ඔක්කොම වෙයි...ඒත් මේ පොල් ගහ කතා කරද්දි අනේ මන්දා ඒක..

"අහ් සහස් අයියෙ මාත් එනවා..."

"අහ් නන්ගි...නිවාඩුවට තව ටිකක් කොන්ඩෙ කැපුවද..."

"ඔව් දන්නැම්ද අයියෙ..."

අහ් මගෙ යාලුවා එයාව දන්නවා වගේ...එයාගෙ නම සහස් ද එතකොට පොල් ගහ ගෙ නම සහස්...ඒක ලස්සනයි..

(A/N)හෙන පොඩ්ඩයි සොරි අෆ්ෆා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


...................................................................................(A/N)
හෙන පොඩ්ඩයි සොරි අෆ්ෆා...




THE HAPPIEST BOY ...🥀Where stories live. Discover now