。SUMMER lOVE 。
Introduce chapter...
This store is jikook fanfiction store
I hope you enjoy it..දෙමාපියන්ගෙ ආදරය නැති වුනාම ඒ ආදරේ ඕනවටත් වඩා වැඩි වුනාම මේ අවස්ථා දෙකේදිම ලමයි ගොඩක් වෙනස් වෙනවා ඒවා බලපාන්නෙ එයාගෙ වර්තමානයට විතරක් නෙවේ සමහර විට මුළු ජීවිතේට ම .. හැමදෙයක්ම සමබර වෙන්න ඕන ජීවිතේ බැලන්ස් කරගන්නවා කියන්නෙ ඒකට ..ඒත් අපි හිතපු නැති වෙලාවක හිතපු නැති විදිහට මිනිස්සු ඇවිත් අපේ ජීවිතේ වෙනස් කරන්න හැදුවොත් එහෙම කරන්න පුලුවන්ද...
🍁Jeon Jungkook..
ජන්කුක් කියන්නෙ පොඩි කාලේ ඉඳලම වගකීම් දරන්න පුරුදු වෙච්චි කොල්ලෙක් .. අම්මයි තාත්තයි හිටියට කොල්ලට ඕන වුනේ කවුරුත් නැති එකෙක් ගානට ජීවත් වෙන්න .. තමන්ගෙ පවුලෙන් ඈත් වෙලා තනියම ජීවත් වෙන ජන්කුක් ජියොන් පවුලෙ එකම ලමයා.. ඉතින් ජියොන් ජන්කුක් කියන්නෙ දැන් ජියොන් කෝපරේෂන් එකේ CEO ..
හැම වෙලේම නපුරුයි වගේ පෙනුනට හිත ඇතුලින් ගොඩක් සන්වේදී කෙනෙක් තමයි ජන්කුක් කියන්නෙ .. කොටින්ම ආදරේ කරන්න ආස වුනත් ඒක අතැරපු කෙනෙක් ...ලස්සනට අදින්න පළදින්න හැමෝම ආසයි ... ඒකට ගෑනු පිරිමි භේදයක් නෑ
කොරියන් වල fashion industry එකේ ඉහලින්ම තියන සන්නාම නාමය මොකක්ද ඇහුවොත් හැමෝම දන්නවා ඒ Kim කියලා .. Kim පවුලෙ ලමයි තුන්දෙනයි
Kim Seokjin,Kim NamJoon, Kim taehyung
ඒ තමයි Kim පවුලෙ ලමයි තුන්දෙනා..
කිම් පවුලෙ දෙමාපියො පොඩි කාලේ නැති වෙනවා අනතුරකින් ඊට පස්සේ ගොඩක් අමාරුවෙන් ජීවත් වුනත් අද වෙද්දි කොරියාවම හොල්ලපු සන්නාම හදපු Kim කම්පැනි එකේ කොල්ලො තුන්දෙනා වෙනම හදුන්නවන්නම් ..
YOU ARE READING
summer love ...
Fanfiction"තමුසෙ පිස්සුවක් පාර්ක් ... මම තමුන්ට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා... ඒත් මම දන්නවා තමුන් මට වෛර කරනවා කියලා .. බැදිම් හරි අමුතුයි පාර්ක් මම යක්ෂයෙක් මම දන්නවා ඒත් මට දෙවියන්ට ආදරේ කරන්න බැරිද ?" 🍁🍂