chapter 05

140 25 13
                                    

" අතාරිනවා මාව .. අහකට වෙනවා තමුසෙට පිස්සුද මනුස්සයො...ආ....

ජන්කුක් කට කොනකින් හිනා වෙලා ජිමින්ගෙ ඇස් මට්ටමට එනකන් ඔලුව පාත් කරා .. දැන් දෙන්නම දෙන්නගෙ ඇස් දිහා බලාගෙන ඉන්න...

" ඇයි කෑ ගහන්න... මම ඔයාට කරදරයක් කරන්න ආවේ නෑ..

ජන්කුක් එහෙම කිව්වත් ජිමින් තාමත් ඒ ඇස් අතර අතරමං වෙලා ඉන්නේ...
ඒක ජන්කුක්ට වුනත් තේරුම් ගියා ...

" බේබි... මම හැන්සම් තමයි ..
ජන්කුක් එහෙම කියද්දි තමයි ජිමින් පියවි සිහියට ආවේ...

" මගෙ අත් දෙක අතාරින්න ... ජිමින් එහෙම කිව්වට පස්සේ ජන්කුක් ජිමින්ගෙ අත් දෙක අතැරියා ...

" ඉතින් ජිමින් මට දෙනවද රස බලන්න ... ම් ....

ජිමින්ගෙ රතු කට්ට නැග්ගෙ ඒ කතාවට නම් ...

" තමුසෙ මොකක්ද කියවන්නෙ මිස්ටර් ජියොන්... බහිනවා ගෙදරින් එලියට...

ජිමින් දොර ඇරන් ජන්කුක්ට යන්න කිව්වත් ජන්කුක් ගිහින් සෝෆා එකේ ඉද ගත්තා...

" මම කිව්වෙ නරක දෙයක් නෙවේ පාර්ක් ජිමින්... ඔච්චර තියන එකේ මටත් දෙන්න බැරිද කියලා විතරයි...

" තමුන්ට මාව විහිළුවක් ද ජොන් ජන්කුක්....

" ඇයි කේක් කෑල්ලක් ඉල්ලන එක වැරදිද පාර්ක් ..
ජන්කුක් ඇහුවෙ නෝන්ඩියට හිනා වෙලා..

" Omg .. dirty mind Jimin මොනාද මෝඩයො තමුසෙ ඒ හිතුවෙ ඒ මනුස්සයා කේක් ගැන කියවලා තියෙන්නෙ ...  ශික් විතරක් ..
ජිමින් හිතින් හිතා ගත්තෙ ජන්කුක් දිහා බලාගෙන ඉන්න ගමන්. 

" පාර්ක් .. මොනවද කල්පනා කරන්නෙ...

" ඕ... මිස්ටර් .. එහෙම දෙයක් නෑ... ඉන්න. .

ජිමින් ගිහින් තේ මේසේ ලෑස්ති කරා ...

"මිස්ටර් ජොන් සමාවෙන්න මම ඉස්සෙල්ලා කතා කරපු විදිහට ...
ජිමින් රෝස් තේ එකක් හදන ගමන් කිව්වෙ ටිකක් කනගාටුවෙන් ...

" ඒකට කමක් නෑ මිස්ටර් පාර්ක් .. වැරදියට දේවල් තේරුම් ගත්තහම එහෙම වෙනවා .. ගොඩක් මිනිස්සු තව කෙනෙක්ව මනින්නෙ ඒ මනුස්සයා ආශ්‍රය කරලා නෙවේ ... මුලින්ම සමාජයෙන් ඒ මනුස්සයා ගැන කියන කතා අහලා...

summer love ...Donde viven las historias. Descúbrelo ahora