Chapter 14

4 3 0
                                    

Namjoon:පොඩ්ඩක් ඉන්න... පහලට ගිහින් බලමු posts ඇතිනේ.... කියලා posts බලනගමන් උඩට පහලට යනකොට එක post එකක් දිහා Namjoon ගල්වෙලා වගේ බලන් හිටියා.

J-Hope:Namjoon!! Namjoon!! මොකද බං වුනේ... කිය කිය photo එක දිහා ගල්වෙලා වගේ බලන් හිටපු Namjoonගෙ උරහිසෙන් හොලවන ගමන් කතාකරා.

එතකොට තමා Namjoon හරි සිහියට ආවේ,
Namjoon:ම්_ ම්_  මුකුත් නෑ Hobi... කියලා tab එකත් පැත්තකින් තියලා පඩිපෙළ දිගේ  කාමරේට දුවගෙන ගියා.

අනිත් හයදෙනා මූණට මූණ බලාගත්තේ එක එක්කෙනාගෙන් 'ඒ මොකක්ද වුනේ..?' අහන්න වගේ.

Jin's P.O.V

මෙතන මොකක්හරි තියෙනවා... ඒ photo එක දැක්කා විතරයි Namjoonගේ මූණ වෙනස් වුණා...

Jin:Cooky මට අර girlගේ photo එක එවන්නකෝ කියලා මම Cookyට කිව්වා.

Jungkook:මොන එකද..? Joon hyung ගල්වෙවෙලා වගේ බලන් හිටිය girlගේ photo එකද..?

Jin:ඔව් ඒක තමා... කිව්වම Cooky photoඑක මට එව්වා.

මම ඒ photo එක ඉල්ල ගත්තේ මේ photo එකේ ඉන්න girl එක්ක Namjoonට මොකක්හරි connection එකක් තියෙනවා කියලා හිතුන නිසා.

Author's P.O.V

🇱🇰IN SRI LANKA🇱🇰

@Sandesh's House

Mr.Amarasinghe:පුතා කෝ..?

Mrs.Amarasinghe:මම හිතන්නේ එලියට ගියා.. ඒක නෙවෙයි ඔයා ඇත්තටම අකමැති ද Rithu දුවගෙයි අපේ එක්කෙනාගෙයි සම්බන්දෙට..? කියලා අහනකොට Mr.Amarasinghe හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා;
Mr.Amarasinghe:පිස්සුද..? මම ඒකට උඩින්ම කැමැතියි... අනික මම Mr.Perera එක්කත් කතාකරලා තියෙන්නෙ මේ දෙන්නා ගැන එයත් කැමැතියි මේකට... කියලා හිනාවෙන එක නවත්තලා කිව්වා.

Mrs.Amarasinghe:ඇත්තටම!! මේක ඇහුවම පුතාට ගොඩක් සතුටු හිතෙයි.. මම දැන්ම කියන්නම්.... කියලා ෆෝන් එක ගන්න හදනකොටම Mr.Amarasinghe එයාව නැවැත්තුවා.

Mr.Amarasinghe:දැන්ම කියන්න එපා... අපි එයාගේ birthday එක දවසට කියමු... තව වැඩි දවසක් නෑනේ...

Mrs.Amarasinghe:හා එහෙනම් අපි එහෙම කරමු.... පුතා ගොඩක් surprise වෙයි.

@Nethu's House

You've reached the end of published parts.

⏰ Last updated: Apr 05 ⏰

Add this story to your Library to get notified about new parts!

THE BEGING OF OUR LOVEWhere stories live. Discover now