Hi...
Welcome to my profile ❤️


I'm BTS,TXT,STRAY KIDS,MAMAMOO,ENHYPEN stan හැබැයි ගොඩක්ම BTS ARMY 💜❤️😌

ඒ වගේම මම shipper කෙනෙක් Namjin,Yoonseok,Yoonmin,Yoonminseok තව එකි මෙකි නොකි ගොඩක් ශිප්ස් මට තියෙනවා විශේෂයෙන් Namjin ශිප් එක.

තවත් මං ගැන කියනවා නම් මම ලියනවට වඩා කියවන්න කැමැති කෙනෙක්..

මගේ කතා හැම එකක්ම වගේ fanfication ඒ වගේම ඒ කතා හැම එකක්ම මගේ imagination එකට අනුව ලියන්නේ එතකොට ඒ කතා මගේ imagination එකක්ම විතරයි 😌

Send me a secret massage 👇
https://secretm.me/message.php?id=xr89jk9a
(👆මූණට කියන්න බැරි ඕන දෙයක් කියන්න...)
  • On the planet NamJin in the BTS universe
  • JoinedSeptember 23, 2021



Last Message
Miss_Namjoonie Miss_Namjoonie Apr 09, 2024 03:09PM
හායි ළමායී...!!  මම කතා ඔක්කොම අන්පබ්ලිෂ් කරනවා... ලොකුවට කවුරුත් දන්නෙ නැති උනත්... මගේ කතා කියවන කීපදෙනාට හරි කියවන්න බැරිවෙයි කියන බයටයි අන්පබ්ලිෂ් කරන්නේ... අනික නෝට්පෑඩ් එකකවත් සේව් කරලා නෑ මම...
View all Conversations

Story by Kim Namjoonie
THE BEGING OF OUR LOVE by Miss_Namjoonie
THE BEGING OF OUR LOVE
"ඔව්... මම ඔයාට කැමතියි.... I love you.... Rithu I love you!!" "එයා මට කැමතියි...!! එයා මට ආදර...
13 Reading Lists