Miss_Namjoonie

After long days Finally!! I'm back to writing eraaaaaaa
          	
          	.
          	
          	මොන story එකේ අප්ඩේට් එකක් ද මුලින්ම ඕන....?

_Taekookie_Moon_

Hi author...wtsp group ekk thiyenw authorlge...join wenna kmthid

Miss_Namjoonie

@_Taekookie_Moon_ මැසේජ් එකක් දැම්මා
Reply

Miss_Namjoonie

@_Taekookie_Moon_ හැබැයි මම නම්බර් එකත් චේන්ජ් කරා ඔයාගෙ නම්බර් එකත් මතක නැහ් සුඩු 
Reply

Miss_Namjoonie

හායි ළමායී...!!
          
            මම කතා ඔක්කොම අන්පබ්ලිෂ් කරනවා... ලොකුවට කවුරුත් දන්නෙ නැති උනත්... මගේ කතා කියවන කීපදෙනාට හරි කියවන්න බැරිවෙයි කියන බයටයි අන්පබ්ලිෂ් කරන්නේ... අනික නෝට්පෑඩ් එකකවත් සේව් කරලා නෑ මම චැප්ටර්ස්... 
          
          මේ ටිකේ මම කො​හොමත් බිසි ලමයි ළමයි ඒ නිසා අප්ඩේට් දෙන්න වෙන්නෙත් නෑ මට එක දිගට... 
          
          එහෙනම් ළමයි අපි පුළුවන් ඉක්මණට ආආපහු හම්බෙමු...
          
          එහෙනම් as always saying LUV YOU LAMAAIII....❤️❤️
          
           #Miss_Namjoonie

Miss_Namjoonie

කියවලා බලන්න.... මේ චැප්ටර් එකෙන් පස්සේ ගොඩක් දේවල් වෙනවා... මුල ඉදන් කියවන්න කම්මැලියි වගේ නම් මේ චැප්ටර් එකේ ඉදන් කියවන්න පටන්ගන්‍නත් පුළුවන් කැමැති නම්....
          I just published "Chapter 15" of my story "THE BEGING OF OUR LOVE". https://www.wattpad.com/1291681443?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Miss_Namjoonie

Miss_Namjoonie

අද ඩබල් අප්ඩේට්ස්..... කියවලාම බලන්න....
          
          Mine hyung mine jinnie, Mafia's beauty & cutie, Beautiful you, My christmas gift මේ කතා හතරෙම writing style එකට වඩා මේකේ writing style එක ටිකක් වෙනස් මොකද.... මේක ලිව්වෙ wattpad එකට ආව මුලම නිසා... සමහරවිට කම්මැලිත් වෙයි ඔයාලට.... කැමැති අය කියලා බලන්නකෝ....❤❤
          
          Luv yaaa!!❤
          I just published "Chapter 04" of my story "THE BEGING OF OUR LOVE". https://www.wattpad.com/1210592199?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Miss_Namjoonie&wp_originator=HQFQ4A2W4VPSFem%2FDRQ1LpJqDKuYfKg2CjLWIHN3TeafMcEVn8R7wGEQU5ub8aJ7SleSiGoN6jeukb2LVKzj6rxQ4UwkFgl5ua3g6HzQL%2F5bv2vfEraO6k%2FVBtrlB0ee

Miss_Namjoonie

ඔන්න ඉතින් අලුත් විදිහට ටිකක් වෙනස් කරලා මම පබ්ලිශ් කරනවා කිව්ව පරණ කතාව... FOREVER LOVE...!!
          
          මම හිතනවා අනිත් කතා වලට වගේම මේ කතාවටත් ඔයාලා ආදරේ කරයි කියලා...
          I just published "Character Introduction" of my story "THE BEGING OF OUR LOVE". https://www.wattpad.com/1208228748?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Miss_Namjoonie&wp_originator=b1YPQsrl%2B1I%2FzbI59PYNHu7i0aPUp5HkPkc6apv6BjaGYCQCGyCIh1FgdtJz2lxMaq275lSX6mDfPjSkrvtQ6GmcbHwVSVlmY402gVKzEIwQl43T0iX3C9qzWawXaEaX

Miss_Namjoonie

හායි හායි ලමායීනේ.....
          
          මුලින්ම good morning....❤️ ඔයාලට මතකද මගෙ Forever Love කතාව.... ම්ම්ම් මතක අය වගේම කතාව දන්නෙ නැති අයත් ඇති. මගෙ අලුත් රීඩර් බබාලා එහෙම... ඒ මගෙ පලවෙනි story එක... ඒක unpublished කලත් ආයම publish කරන්නයි මම හදන්නෙ. ටිකක් වෙනස් කරලා... ඔයාලට මේ පාර කතාව කියවන්න හම්බෙන්නෙ කොටස් දෙකකටටටට
          ඉතින්....,
             මගෙ snowflakes ල ටික ආයම  මගෙ forever love කතාවෙන් ටිකක් වෙනස් විදිහකට, අලුත් නමක් එක්ක හම්බවෙමුද...? :)
          
          

Miss_Namjoonie

@Swag_sopier හරි පැටියෝ 
Reply

Swag_sopier

@Miss_Namjoonie මමත් අලුත් කෙනෙක්නේ.. ඒ නිසා දන්නෙ නෑ... 
            
            ඉක්මනටම හම්බෙමු එහෙනම් ❤️
Reply