පිස්සෙක්ගේ ලියමන්.. 🙄😃😃

හෝමෝෆෝබික් ඇතුළු නොවන්න... ✋

නම ෂෙනුන්
පුරුෂලිංගයි... ඒ කියන්නෙ කොලුවෙක්.. අක්කි අක්කි කියාගෙන එනෝ එහෙම නෙවෙයි..

කොලුහිතකාමී.. කෙලිහිතකාමී... දෙවර්ගයටම ගරු කරන ජීවියෙක්මි..

වයස විසි හතරකි.. එනිසා වයසට ගරු කරපන් පුතා..
(ඒ උනාට මම කිච වීමේ සීමාවක් නැති බවද කරුණාවෙන් සලකන්න..)

FF හැර ඕනෑම මගුලක් මා ලියමි..
මගේ ලිවීමේ ඉමොජි හා හිටිහැටියේ කඩාපාත්වන කොටස්ද ඇති බව අවසන් වශයෙන් දැනුම් දෙමි..

(උදාහරණයක් ලෙස ඔබ සොහොන් පිටියක යකුන් හා තොවිල් නටමින් සිටිනා මොහොතක ආහ් ඌහ් ශබ්දයක් නැගුනහොත් පුදුම වන්නට දෙයක් නැතිය.. ඒ මාගේ හැටිය.)


කතා ලියම්න මට අදහස් පහල වෙන්නේ මගේ උණ්ඩුක පුච්චයෙන්.. ඒකේ ඉපදිලා ගල නාලය හරහා තමයි මගේ අතට එන්නේ හුම්ම්.. 🥺🥺


මම ඇත්ත නෙවෙයි කියන්නෙ බොරු...





Youtube link :
https://youtube.com/channel/UCH8oK1Nk_SN_xtVSwogALOw
  • JoinedNovember 3, 2020


Last Message
shenun shenun Jul 05, 2024 05:27PM
Something gold. Highly recommended https://www.wattpad.com/story/368131353
View all Conversations

Stories by shenun himasara
මමද?? එයාද??? ( On Going) by shenun
මමද?? එයාද??? ( On Going)
එක්කො මාව තෝරගනිම්... නැත්නම් ඒත් මාව තෝරගනිම්... 🤪🤪
ranking #802 in slowupdates See all rankings
හිතුවෙවත් නැති දවසක.. by shenun
හිතුවෙවත් නැති දවසක..
කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුන මල් පාරේ .. දවසක හමුවෙමු, හමුවී හිනැහෙමු, හිනැහී වැලපෙමු අපි...
ranking #68 in sinhalabl See all rankings
හිම කුණාටු (On Going) by shenun
හිම කුණාටු (On Going)
අග්නි දළු රුදුරුව දියකළේ වී නම් තුහින හිම.. ඉදින් හිමකුණාටු ආ කළ නොකරන් සාප සිසිරයට..
ranking #596 in sinhala See all rankings
25 Reading Lists