පිස්සෙක්ගේ ලියමන්.. 🙄😃😃

හෝමෝෆෝබික් ඇතුළු නොවන්න... ✋

නම ෂෙනුන්
පුරුෂලිංගයි... ඒ කියන්නෙ කොලුවෙක්.. අක්කි අක්කි කියාගෙන එනෝ එහෙම නෙවෙයි..

කොලුහිතකාමී.. කෙලිහිතකාමී... දෙවර්ගයටම ගරු කරන ජීවියෙක්මි..

වයස විසි හතරකි.. එනිසා වයසට ගරු කරපන් පුතා..
(ඒ උනාට මම කිච වීමේ සීමාවක් නැති බවද කරුණාවෙන් සලකන්න..)

FF හැර ඕනෑම මගුලක් මා ලියමි..
මගේ ලිවීමේ ඉමොජි හා හිටිහැටියේ කඩාපාත්වන කොටස්ද ඇති බව අවසන් වශයෙන් දැනුම් දෙමි..

(උදාහරණයක් ලෙස ඔබ සොහොන් පිටියක යකුන් හා තොවිල් නටමින් සිටිනා මොහොතක ආහ් ඌහ් ශබ්දයක් නැගුනහොත් පුදුම වන්නට දෙයක් නැතිය.. ඒ මාගේ හැටිය.)


කතා ලියම්න මට අදහස් පහල වෙන්නේ මගේ උණ්ඩුක පුච්චයෙන්.. ඒකේ ඉපදිලා ගල නාලය හරහා තමයි මගේ අතට එන්නේ හුම්ම්.. 🥺🥺


මම ඇත්ත නෙවෙයි කියන්නෙ බොරු...





Youtube link :
https://youtube.com/channel/UCH8oK1Nk_SN_xtVSwogALOw
  • JoinedNovember 3, 2020


Last Message
shenun shenun Apr 10, 2024 03:49PM
ලස්සන non ff එකක් ගයිස්.. plz enjoy and support the authorhttps://www.wattpad.com/story/352047972
View all Conversations

Stories by shenun himasara
වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටස by shenun
වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටස
❣️💕 අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවිලා හිදිමි.... ❣️💕 ආයෙමත් සත්දිරුවට අහස්නගෙත්...
ranking #172 in gaylove See all rankings
🌧️ වර්ශා 🌧️ (අහස් මේඝය සිව්වන දිගහැරුම ) by shenun
🌧️ වර්ශා 🌧️ (අහස් මේඝය සිව්වන දි...
❣️ අසීමාන්තික ප්‍රේමය මට දුන්, නුඹේ උතුම් දෙව් ආත්මයට මං, පේවීලා හිදිමී... ❣️
+2 more
⚡ ගර්ජනා ⚡(අහස් මේඝය තෙවැනි දිගහැරුම) by shenun
⚡ ගර්ජනා ⚡(අහස් මේඝය තෙවැනි දිගහැර...
???????? දුර සිටියත් ආලෝක සතවසක් තරු එලියත් මහා පොලොවට ඒනම් ඇයි මට නුඹ අහිමි... ????????
25 Reading Lists