★ρσѕѕєѕινє вσуƒяιєη∂★

536 129 62
                                    

"My love for you has no depth; its boundaries are ever-expanding."

★☆★☆★☆

🏵️

🏵️

🏵️

🏵️

xɪᴀɴ ᴢʜᴀɴ'ꜱ ᴘᴏᴠ

අහ්...මේක කීයට ඉවර වෙයිද මන්දා??

Yibo -: Shut the fu** up asshole! Zhan is MINE...Mine and only MINE

Ren -: ඔව් ඒත් Officially නෙමෙයිනේ?

Yibo -: Still he is MINE! (මහා හඬින් කැ ගසමින්) එයා මගේ Boyfriend වෙන්න කැමති වෙලා ඉවරයි.

Ren -: ඒත් එයාගේ හිත වෙනස් වෙන්න පුළුවන්නේ?

Yibo -: කොහෙත්ම නැහැ. ඔහේ ආයේ එයාගේ පස්සෙන් ගිහින් මට අහුවෙන්න එපා.

Ren -: ඇයි ඒ මොකද?

Yibo -: මොකද එයා මගේ. ඔහේ බීරිද නැත්තන් මොලේ කළඳක්වත් නැද්ද?

Ren -: මට විශ්වාසයි මං ගැන. මොකද ඔහේට වඩා මට සල්ලි තියෙනවා. මට තමුන්ට වඩා එයාට දෙන්න පුළුවන්.

Yibo -: YOU!! Mother f** (විශාල හුස්මක් ගනිමින් ගැඹුරු කටහඬකින්) ඔහේ හිතන්නවත් එපා එයාට ළං වෙන්න. මට ඔහේ තරම් සල්ලි නැති උනත් මට පුළුවන් ඔහේට වඩා එයාට ආදරේ දෙන්න වගේම එයාව බලාගන්න මට තියෙන සල්ලි හොඳටම ඇති.

Ren -: අහ් (සුසුමක් පිට කරමින්) ඔහේ වගේ බූරුවෙක් එක්ක කතා කරන එක මගේ කාලය කා දැමීමක්. බායි...Zhan ට කියන්න මම හායි කිවුවා වගේම ඒ පීචස් කන්න කියලා. මොකද ඒවට වහා දැම්මේ නැහැ.

Yibo -: Don't you dare! (ටූට්...ටූට්..ටූට්...) හෙලෝ...හෙලෝ....idiot!

"එයා කවුරු කියලද දන්නේ නැහැ හිතන් ඉන්නේ. Bastard!"

Yibo එයාගේ phone එකත් විසික් කරලා දාලා ඇඳට වැටුනේ මම අමාරුවෙන් මගේ හිනාව තද කරගන්නකොටයි. මොකද එයා ඉන්න තරහ එක්ක මම දැන් හිනා උනොත් ආයෙම ලෝක යුද්ධයක් පටන් ගන්නවා. ඒත් දෙයියනේ මගේ Bo මේ විදිහට possessive විදිහට හැසිරෙනකොට ගොඩක් cute නේ.

ඒත් එක පැත්තකින් මේවට මාත් වගකියන්න ඕනි... අහ්...ඔව්...පීචස්...

ƒℓαѕнвα¢к ѕтαят

🅲🅾🅸🅽🅲🅸🅳🅴🅽🅲🅴✨ ✔️Where stories live. Discover now