★ησ ∂єѕѕєят вєƒσяє ƒσσ∂★

497 106 22
                                    

"Love is of all passions the strongest, for it attacks simultaneously the head, the heart and the senses."

★☆★☆★☆

🏵️

🏵️

🏵️

🏵️

ᴡᴀɴɢ ʏɪʙᴏ'ꜱ ᴘᴏᴠ

Knock
Knock
Knock

"එනවා"

කැරමල් හැන්දක් පරිස්සමට එකතු කරලා ඒකට උඩින් මැකරෝන් shell එකෙන් කවර් කරලා අන්තිමට chocolate snicker එකක් එක උඩින් තියලා මම මගේ අලුත්ම නිර්මාණේ cool corner එකෙන් තිබ්බා. එකේ පෙනුම නම් හොඳයි. ඒත් මම බලාපොරොත්තු වෙනවා රසත් ඒ වගේම හොඳ වේවා කියලා.

මේ අදහස මගේ නෙමෙයි. මගේ cute boyfriend ගේ. මට ඕනි එයාව එකෙන් පුදුම කරවන්න. ඒ නිසා දෙවියනේ මෙකේ රස හොඳ වේවා.

මම මගේ අත පිහද පිහද ගිහින් දොර ඇරියම එතන හිටගෙන හිටියේ Shu.

"මේක ඔයාට boss"

එයා මගේ අතට ලොකු envelope එකක් දීලා ඊට පස්සේ එයාගේ ඇස් දෙක ගිහින් නැවතුනේ මගේ අලුත්ම ඉවර කරපු macaron එක ඉස්සරහා.

"Boss අර ඔයාගේ අලුත්ම නිර්මාණෙද? ඒකේ පෙනුම හරිම ලස්සනයි වගේම කටට කෙලත් උනනවා"

"Boss අර ඔයාගේ අලුත්ම නිර්මාණෙද? ඒකේ පෙනුම හරිම ලස්සනයි වගේම කටට කෙලත් උනනවා"

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

එයා කට වටේ dramatic විදිහට ලෙවකාලා ඒක දිහා මේ දැන් ගිලින්න වගේ බලන් හිටියේ මගේ හිතින් මම කම්මුලට අතගහ ගනිද්දි

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.


එයා කට වටේ dramatic විදිහට ලෙවකාලා ඒක දිහා මේ දැන් ගිලින්න වගේ බලන් හිටියේ මගේ හිතින් මම කම්මුලට අතගහ ගනිද්දි.

🅲🅾🅸🅽🅲🅸🅳🅴🅽🅲🅴✨ ✔️Onde as histórias ganham vida. Descobre agora