හෙලෝ....
මේක මගේ පලවෙනි oneshot එකහ්. කැමති නම් කියවලා බලලා වෝට් එකක් දාගෙන යන්න..
Taekook fan fiction එකක්
Kim Taehyung - University last year student
handsome but cold person. His parents died when he was young. He has a two bestfriends.Jeon Jungkook - University 2nd year student. Cute & very kind person. He has an elder brother.
Top - Taehyung
Bottom - Jungkook....
_______________________________________
Someone pov~
'අන්න එයා එනවා...'
'වාහ් එයා අද ගොඩක් හැන්ඩ්සම්...'
'අනේ මන් නම් අද එයාට කැමති කියනවා...'
'හීනෙන් තමයි හැබැයි එයා ඔයාට කැමති වෙන්නේ...'
'වෝහ් he is fcking hottt...'
"ආයිශ් මුන්ට වෙන වැඩ නැද්ද මෙච්චර හයියෙන් බෙරිහන් දෙන්නේ මේ මනුස්සයෙක් පාරේ යනවා කියලා.."
මන් ලෙක්ච හෝල් එක ඇතුලට යනවත් එක්කම දැක්කේ V එයාගේ කාර් එකෙන් බැහැලා යුනී එක ඇතුලට එනවා. ඉතින් ඒකට මේ ගෑණු ටික මොක්කුද වගේ බෙරිහන් දෙනවා. හපෝ මුන් නම්....
"ආහ් කුකී...." ඒත් එක්කම මගේ පිටිපස්සෙන් කවුරු හරි කතා කරනවා වගේ ඇහුනා. ඕහ් ජිමින් හියුන්ගී....
"ආහ් මේ හියුන්ගීනේ..."
"ඕ ඕ මන් තමයි ඇයි කවුරු කියලද හිතුවේ..."
"ආහ් මෙතන හරියට ඇහෙන්නේ නෑ cafeteria එක පැත්තට යමු අපි..."මම ජිමින් හියුන්ග්වත් ඇදන් cafeteria එක පැත්තට ආවා..
"අපෝ මගේ කන් දෙක නිවන් ගියා වගේ.."
"ඒ මොකද?"
"අතන ඉදලා හියුන්ග්. ඒ උඩැක්කි ටික අතන ඉඳන් බෙරිහන් දෙනවානේ කන් දෙක ලෙප්ට් වෙලා තිබුනේ..."
"එහෙමද?"
"ඔව් ඔව් හියුන්ග් අපි අතනින් වාඩි වෙමු ගිහින්...."
"ඔයාට ඊරිසියයි නේ කුකී..."හියුන්ග් මේසෙයක් ගාවට ගිහින් පුටුවක් ඇදලා අරන් වාඩි වෙන ගමන් මගෙන් ඇහුවා..
"පිස්සුද හියුන්ග් ඒ කෙල්ලොන්ට ඊරිසියා කරා කියලා එයාව මට හම්බෙනවයෑහ්..."ඈහ් මොකක්ද ඒ මම කිව්වේ ඉවරයි දැන් නම්...
YOU ARE READING
My First Love♡~
Short StoryTaekook fan fiction Sinhala ff Top Taehyung Bottom Jungkook.....