A/N

428 55 12
                                    

අලුත් කතාවක්.. දිග එකක් නෙමෙයි..

මං මීට කලින් මගේ කිසිම කතාවකට A/N දාලා නෑ.. ඒත් මේ කතාවට එහෙම දාන්නෙ මේක mpreg කතාවක්.. එතකොට තව මේකෙ 🔞 කොටස් තියෙන්න පුලුවන්.. මං මගේ කිසිම කතාවක ලොකුවට සෙක්ස් ගැන කතා කරලා නෑ.. ඒත් මේකෙදි ඒක වෙනස් වෙන්න පුලුවන්.

ඒ නිසා mpreg වලට අකමැති අය.. තව 🔞 දේවල් වලට අකමැති අය ඉන්නවා නං කියවන්න එපා.. මොකද මම ඒ කොටස් වලදි warning එකක් දාන්නෙ නෑ..

මං මේකෙ ඉන්න කිසිම චරිතයකට අපහාස කරන්නෙ නෑ.. ඒ වගෙම මේක fan fiction එකක් එකෙ තේරුම ඔයාලා දන්නවා ඇති කියලා හිතනවා..

මේක රීඩර් කෙනෙක්ගෙ ඉල්ලීමකට ලියන කතාවක් sneha0422 බබී ඔන්න ඉල්ලපු කතාව දෙන්න හදන්නෙ..

ඔයාලා මේකට කැමති වෙයි කියල හිතනවා..

කැමති නං කියවන්න.. අකමැති නං දැක්කෙ නෑ වගේ යන්න..

කැමති නං විතරක් වෝට් එකක් කමෙන්ට් එකක් දාන්න..

.
.
.
.
.
🔰Ama

Beautiful Life ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now