chapter 5

91 24 1
                                    

Next day morning
Royal mansion

අද උදේ ඉඳන් royal mansion එකේ තියෙන්නෙ හරිම භයානක නිහඩ බවක් .ඔන්න උදේම jimin yoongi දෙන්න එක්ක mansion එකේ balcony එකට වෙලා main gate එක දිහා බලාගෙන තේ බොනවා .එයාලා ලගින් soobin yeonjun දෙන්නත් ඉන්නවා

දැන් jimin උදේ පාන්දර balcony එකේ ඉන්නේ මෙහෙමලු හොදේ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් jimin උදේ පාන්දර balcony එකේ ඉන්නේ මෙහෙමලු හොදේ )

දැන් jimin උදේ පාන්දර balcony එකේ ඉන්නේ මෙහෙමලු හොදේ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(එතකොට මෙහෙම ලු yoongi ඉන්නේ හොදේ)

Yoongi ,jimin දෙන්න උදේ balcony එකේ ඉඳන් gate එක දිහා බලන් ඉද්දී පල්ලෙහා හෙන සද්දයක් ආවා.ඔව් ඔව් වෙන කවුරුත් නෙමෙයි jin ගේ සද්දෙ තමයි .ඉතින් jimin yoongi දෙන්නත් පහළට ගියේ ඒ මොකද බලන්න .jin ,namjoon එක්ක මේ වෙනකොට ඉන්නේ පහළ තිබ්බ tv room එකේ  උදේ news බලන ගමන්

Tv room
KBS news

ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ප්‍රබල mafia කණ්ඩායමක් වන red eagles විශේෂ කාර්ය බළකාය විසින් අත්තඩන්ඟුවට ගෙන ඇත .මෙහිදී දෙපිරිස අතර දරුණු වෙඩි ප්‍රහාරයක් සිදු වී ඇති බවට වාර්තා වෙයි .

ඔන්න ඔය news එක  දැක්කා විතරයි jin ට එලොව පොල් පෙනුනා .ඇයි එයා දන්නවනේ මේක එයාගේ ආදරණීය jk ගේ වැඩක් කියලා .කොල්ලාට ප්‍රශ්නයක් කියලා jin ටිකක් නොසන්සුන් වුණා ඒකයි ඉතින් එයා කෑ ගැහුවේ . ඒත් ඉතින් කොල්ලාට පොඩි ආඩම්බරේකුත් තියනවලු ඉතින් .

Namjoon
ඒ ජිනී බබා අපේ කොල්ලො තුන් දෙන දක්ෂයි නේද මොනවා උනත්

Jin
ආයෙත් අහනවා දන්නවනේ අපේ jk ,v ,hope තුන් දෙනා ගැන

Jin ඉතින් දාගෙන කොල්ලො තුන් දෙනාගේ පම්පෝරිය කියෝනව . හැබයි jin දැක්කේ නැහැ මෙතන jimin ,yoongi දෙනනත් ඉන්නවා .මේක දැකපු සූබින් jin ව නවත්තන්න හැදුවේ මොකද මෙහෙම ගියොත් jin තව ටිකකින් jungkook ලාගෙ රෑ වැඩ ගැන වගේම එයාලගේ real identity එකත් කියයි කියන බයට .හැබැයි jimin soobin ව අතින් සoඥ කරලා නැවැත්තුවා .

Jimin
මන් මෙතන හිටියා කියලා jin hyung දැන් ගන්න බැහැ .

ඒකට soobin ඔලුව වැනුවා .

Aish කටක් නැද්ද තමුසෙට  aaaaaaa
Jimin එහෙම කියලා soobin ගේ මූණට කෑ ගහනකොට  සුබින් ඔව් සර් කියලා ආයෙත් jimin yoongi දෙන්න එක්ක balcony එකට ගියා .

.

.

.

.

.

.

.

.

.

.

ඔන්න ටික වෙලාවකින් royal mansion එක ඉස්සර වාහන දෙකක් නැවැත්තුවා .මේ දිහා දෙන්නෙක් බලාගෙන ඉන්නේ ගොදුරක් දිහා බලාගෙන ඉන්න රාජාලියෝ දෙන්නෙක් වගේ .ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ jimin ,yoongi .මොකද පහළ සිද්ද වෙන දර්ශනය එච්චර හොඳ දෙයක් නෙමෙයි .

Meanwhile infront of  royal palace gate ....

Jungkook pov

අම්බූ අද mansion එකට seojoon ,bogum hyung ලා දෙන්න එක්ක ආපු නිසා හොඳයි . මොකට කියනවද ඇගට තාමත් අමාරුයි .හැබැයි ඉතින් අර රාක්ෂ කුමාරයා වටේ කැරකෙන්න මට තියනවනේ .ඉඩකින් මොන කරුමයක් ද මන්දා .අපි mansion එකට ආපු ගමන් මන් car එකේ door එකත් ඇරගෙන එළියට ආවා . මොකද දැනටමත් අපි තුන් දෙනා පරක්කු නිසා .ඒත් අපි තුන් දෙනා ආයේ නැවතුනේ bogum hyung ගෙයි seojoon hyung ගෙයි කට හඩට

Seojoon
අයියෝ බබා ඔහොම ඉන්න

එහෙම කියලා seojoon ,jungkook ලඟට ඇවිල්ලා කම්මුලේ තිබ්බ තුවාලෙට plaster එකක් ගහල kiss එකකුත් දුන්නේ jungkook  ගේ කම්මුල් රෝස පාට වෙද්දි
ඒ අස්සේ bogum taehyung ගෙයි hobi වෙයි කම්මුල් මාරුවෙන් මාරුවට kiss කරන්නේ පරිස්සම් වෙන්න කියලා .

Vhope
අනේ gummie hyungiii පරිස්සම් වෙන්න අනේ ......

මේ පස් දෙනාට මේක සාමාන්‍යය දෙයක් .මොකද මේ කොල්ලො දෙන්නට jungkook ,tae,hobi කියන්නේ එයාලගේ පොඩි මල්ලිලා .ඉතින් මේ දෙන්න එයාලට ගොඩක් ආදරෙයි .ඒ bunny smile එක sunshine smile එක් boxy smile එක තමා  මේ අයියල දෙන්න දකින්න කමතිම



Meanwhile balcony

jimin
Soobin අර jk ව ආපු ගමන් මන් ලඟට එක්කගෙන එනවා .මන් යනවා bed  room එකට .......

Yoongi
Yeonjun v hope දෙන්න මගේ office room එකට එක්ක එනවා







Next එකේ බලමු jimin yoongi මොකෝ කරන්නේ කියලා හෝදේ 😌😌😌😌😌😌😌👋👋👋👋











_ROYAL LOVE _💜👑🔞👑Where stories live. Discover now