chapter 24

53 20 2
                                    

"අනේ යමංකෝ බං .අනේ අනේ තුඩු මාත්තියා යමන්කෝ"

ඔව් ඔව් මේ වෙන කවුරුත් නෙමෙයි අපේ jimin තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔව් ඔව් මේ වෙන කවුරුත් නෙමෙයි අපේ jimin තමා.කොල්ලා yoongi එක්ක jim ඇවිල්ලා .හැබැයි කොල්ලාට jungkook දකින්න දොළදුකක් ඇවිල්ලා .පොර ඒ නිසා බිම වැටීගෙන ඉඳන් අපේ කිරි පූෂ් කොව්වට බටර් ගානවා

"අනේ මේ අම්මගේ රෙද්දක් කියවන්න එපා හොදෙ. දැන් මේ ලඟදි ගිහින් අම්බානට චාටර් උනා බොට මතක නැද්ද .

අනේ hyung යමංකො .අර උබෙ කොල්ලො දෙන්න යන්තං වචනයක් හරි කතා කරනවා .ඒත් මගේ හා පැටියා එහෙමත් නැහැනේ .

"අනේ මේ මතකනේ jin hyung කිව්වා .මගේ උන් දෙන්න එක්ක කතා  කරනවා කිව්වට tae විතරයි .hobi තාම රවනවා ගොරවනවා බං .කට පුරා හිනා වෙනවා වගේම තමයි රවන්න ගොරවන්න ගත්තාහම.ආයේ නැහැ දුටු තැන රවනවා ශනිකව"

"මෙහෙමයි ඉතින් උන් උබට රවල හරි නවතිනවා . ඒකට මගේ එකා .දවසක් මතකනේ කතා කරන්න ගිහින් මගේ පුංචි මෝචිට දුන්නා සොට් එකක් .මන් හිතුවේ ආයේ හා ගුහාවටවත් රිංගන්න බැරි වෙයි කියලා බං"

"අනේ මේ මඟුලක් කියවන්න එපා හරිද තෝ .කොහොමත් හෙට jin hyung ලාගෙ party එකට උන් එයි .එතකොට කතා කරහන් .හැබැයි මේ පරිස්සමෙන් .දන්නවනේ එයා ගැන .ආයේ උබ විකාර නම් කෙළින්න එපා .namjoon hyung නූත් ඉන්නවා .දන්නවනේ බෝසාට flower jump උනහම .ඔක්කොම left "

"හරි බං yoongi හරි .උබ දන්නවානේ මන් ගැන .ආයේ .."

"උබ ගැන දන්න නිසා තමයි යකෝ මෙච්චර කියන්නේ . උබ උනත් sure කරන්න පුළුවන් පුතයෙක් නෙමෙයිනේ .ආයේ ලෙඩ ගොඩක්නේ ."

"ඒ මේ උබ මගෙන් අහගන්න හදන්නේ ඔය .."

🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊

Meanwhile with Jungkook and Taehyung

ඒක නෙමෙයි tae කෝ hobi hyung .

එයා උදේම ගියා kook .දන්නවනේ මගේ හබියා වෙලාවට වැඩ .අපි වගේ නෙමෙයි .

අනිවා .හොඳ වෙලාවට hobi hyung ඉන්නේ .නැත්නම් උදේ පාන්දර නැගිට ගෙන meeting වලට යන්න වෙන්නේ අපිට .

ඒක නෙමෙයි koo ඔයා jin hyung ගේ party එකට යනවාද .

ඔව් tae යන්න වෙනවා .හැබැයි ඒ jin hyung නුයි namjoon hyung නුයි නිසා . ඒක නෙමෙයි කොහොමද අර උබලාගේ බිලාලය .මට මතක් වෙන්නේ උබට ඇත්තටම පොඩි එකෙක් ඉන්නවා කියලා උන් හිතන් හිටපු එකට .

හරි හරි koo . ඒ ඉතින් මන් මගේ tanii ට බබා කිව්වා නිසානේ . දැන් එයා දන්නවා ඒ බබෙක් නෙමෙයි මගේ puppy කියලා .

Amboo amboo ඒක .hobi hyung මොකෝ

එයා මොනවද ඉතින් තාම yoon ට රවනවා ගොරවනවා .හැබැයි හොරාට හොයලා බලනවා .උබ jimin ට සමාව දෙන්නෙ නෑ

පිස්සුද tae .දැන්ම නෙමෙයි .පොඩ්ඩක් මඩවල .රිද්දල ගන්න ඕන .

Ah ඒ කියන්නේ ලඟට ගන්න idea එකක් තියනවා .

අනේ මේ එහෙම  මඟුලක් නැහැ .

හා හා ඔහොම යමුකො .අපිත් ඉන්නවානේ 😌😌😌😌😌😌😌..

🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥

ආයේ next chapiyen හම්බ්බෙමු .

Updates දෙන්න පරක්කු වෙයි ටිකක් .මොකද මට exam එකක් july .හැබැයි නොදී ඉන්නේ නැහැ .

ඒ ඔක්කොම අස්සේ chinese drama වගේකුත් set උනා බලන්න .

ඒ ඔක්කොම අස්සේ chinese drama වගේකුත් set උනා බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ මනුස්සය නිසා මන් දැන් පිස්සෙක් අනේ .🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪

_ROYAL LOVE _💜👑🔞👑Where stories live. Discover now