chapter 11

219 35 4
                                    

Wish you very Happy new year all my dear reders.

Hi guyes bye ladies ummma ඔන්න
ඔයාලගේ ඕතරී කාලෙකින් ආවා .

කලින් චැප් එක බලලා එන්න guyes

🦝 : නොනේ , හනියෝ, මෙහෙ එන්නකෝ

🦚 : මොකද මිනිහෝ බෙරිහන් දෙන්නෙ.

🦝 :අපේ කුකී බබාට ප්‍රොපෝසල් එකක් ඇවිත් .

🦚: කවුද ඒ අපේ එක්කෙනාට කැමති උනේ

🦝: mr.kim ලා

🦚:අහ් හොදයිනේ මිනිහෝ   අනික මොකක්ද ඕකේ විශේශත්වෙ කොලෙජ් කාලෙදි මායි wanji කතා උනේ අපිට ඉපදෙන ලමයි දෙන්නව කසාද බන්දන්න😌 .

🦝: ඇහ්‍ යකෝ 😯

🦚 : ඇහ් ඇහ් නෙවෙයි හොද්ද ලිපේ ගිහින් බලනවා ඒක  නැත්නම් කරවෙයි.
මට කතාවත් බලන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන් .

🦝 : හාකෝ හාකෝ happy wife happy life .




After 2 days at jeons house

🦜 : එහෙනම් mr.jeon අපි ලබන සතියේ කුකී පුතාගෙයි අපේ taeගෙයි  namjin ඩබලගෙයි මැරේජ් එක කරමු.
🦝 : oh හරි Mr.kim

🦜 : දැන් අපි කොහොමත් නෑයෝ වෙන්නනේ ඉන්නෙ මට Mr.kim කියන්න එපා වූශියන් කියන්න.

🦝 : හරි වූශියන්

🦢 : එහෙනම් අපි ගිහින් එන්නම් .




කතාව ටිකක් දිගට ඇදෙයි writting style එක පොඩ්ඩක් වෙනස් කරලා දෙන්න ටිකක් . පුලුවන් විදියට update දෙනවා අඩු පාඩු තියෙනවනම් මේ කතාවට විතරක් සමාව දෙන්න ලියන්න හිටිය ප්ලොට් එක නෙවෙයි දැන් දෙන්නේ ඒකයි
😁😁😁😁

You've reached the end of published parts.

⏰ Last updated: Jan 10, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

 High School Love (On Hold)Where stories live. Discover now