~Live love make~

5.6K 109 5
                                    

Hy gysss!

Taekook youtube චැනෙල් එකට ඔයාලව ආදරෙන් එකතු පිළිගන්නව ගායිස්.

සෝ ඉතින් ගායිස් ඔයාලා අපේ youtube චැනෙල් එකට අලුත් නම්  අපිව subscribe කරන්න අමතක නොකර.

ඔයාලා මේ වීඩියෝ එක එන්ජෝය් කරනවා නම් පල්ලෙහා like බටන් එක ඔබන්නත් අමතක කරන්න එපා.

කමෙන්ට් එකකුත් දාන්න!!

වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ ගායිස් අපි වන් මිලියන් වලට තව ටිකයි.

Woow මට නම් විශ්වාස කරන්නත් බැ. ඔයාලා තමයි ඉතින් තැන්ක්ස් කරන්න ඕනේ

වන් මිලියන් සබ්ස්ක්‍රයිබස්ලා අවොත් අපි දෙන්නා හිතන් ඉන්නේ live එන්න~

හෙළුවෙන්!

මෙච්චර වෙලාවක් ජන්ග්කුක් ගෙ පිටිපස්සට වෙලා හිටපු ටෙහ්යුන්ග් කිව්වා.

"මේ වල් කොටියා නම්! කට පියාගෙන ඉන්නවද පොඩ්ඩක්"ජුන්ග්කුක් එහෙම කියලා අයෙත් කැමරාව පැත්තට මුණ හරවාගත්ත.

ඔන්න ඉතින් අපි අද හදන්න යන්නේ

"ඩම්ප්ලින්ග්!!"

දෙන්නම එකපාර කිව්වා. ඩම්ප්ලින්ග්  හදන්න ඕන බඩු තමයි මේ තියෙන්නේ ගායිස්. ආ ඔයාලා අපේ කලින් vlog එකේ වීඩියෝ එකට කමෙන්ට් කරලා ඉල්ලලා තියනවා Q&A  එකක් අපි අනිවාර්යෙන් අරන් එන්නම්! බනි හිනාවක් මුනේ සරසගෙන ජන්ග්කුක් කියන දිහා ටෙහ්යුන්ග්  බලන් හිටියා.

ඔය විදිහට පැය දෙකක විතර කාලයක් පුරාවට එයාලගේ ඩම්ප්ලින්ග් හදන විදිහ දෙන්න වීඩියෝ කරා වගේම ඒ කාලේ පුරාවටම වගේ ටේ ගෙ අත් රැදිලා තිබුනේ ජන්ග්කුක් ගෙ butt වල.

"අනේ මන්දා daddy ඔයා නම් වීඩියෝ එක එඩිට් කරද්දී අර අමන කතාව cut කරන්න ඕනේ."මෙච්චර වෙලාවක් හුරතල් බනි පෙනුමක් මුවගෙ රදවගෙන හිටපු ජන්ග්කුක් angry face එකකින් ටෙහ්යුන්ග් ට කිව්වා.

"හ්ම්ම්" ටේ එහෙම උත්තර දෙමින් කිචන් එක අස් කරමින් ඉන්න ජන්ග්කුක් ව පිටිපස්සේන් වැලද ගත්ත.

"ම්ම්.. කෝ එහාට වෙන්නකෝ.."ජන්ග්කුක් කිව්වේ තමන්ගේ පස්සෙන් ම තමන්ව වැලදගෙන එන ටේ ට.

 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝗐𝗂𝗅𝖽 𝖻𝗈𝗈𝗄 ||Vkook||Where stories live. Discover now