~Step Father ~

2.6K 107 4
                                    

"ජන්ග්කුක් ඔච්චර හිතුවක්කාර වෙන්න එපා.!"

"ඕඕ මමී ප්ලීස්." ජන්ග්කුක් කිව්වේ don't care look එකකින්.

"තමුනුත්, තමුන්ගේ පපා වගේ.  නැහැදිච්ච ගතිමයි තියෙන්නේ." ජන්ග්කුක් ට මමාගෙ වචන ඇහෙද්දී කාමරේට යමින් හිටපු ඔහු නැවතුනා.

"මොකක්?!! හහ් නො මමී මම ඔයා වගේ නෙමෙයි ද?" ජන්ග්කුක් ඇහුවේ කටකොනේ හිනාවක්‌ තියන්.

තමන්ගේ පුතා අදහස් කරපු දේ තේරම් ගත්තු ජන්ග්කුක් ගෙ මමා ගෙ තරහව වැඩි වුණා. ඇය ඉදන් සිටි ම
පුටුවෙන් නැගිට්ටේ මේසෙට අතින් සද්දෙන් පාරක් ගහන ගමන්.

"මොකද්ද කිව්වේ!" ඇය කෝපෙන් විමසුව.

"ඔයාට ඇහුන දේ තමයි මමා.!" තමන්ගේ මමා ට නොදෙවෙනි ලෙස බැල්මක් හෙලු ජන්ග්කුක් කිව්ව.

"මොකද්ද මේ අම්මගෙයි, පුතාගෙයි රණ්ඩුව? මට වොෂ් රුම් එකට ඇහුනා." එහෙම කියන ගමන් එතනට අවේ ජන්ග්කුක් ගෙ මමී ගෙ දෙවනි මහත්තය.

"ඇයි බේබී මේ කේන්ති අරන් ම්ම්ම්..?"

"මට බේබී කියන්න එපා මිස්ටර් කිම් ටෙහ්යුන්ග්!" ජන්ග්කුක් කිව්වේ ටෙහ්යුන්ග් ට ඇගිල්ලක් දිග් කරලා තර්ජනත්මක ස්වරයෙන්. ටෙහ්යුන්ග් මේ දිහා බලන් හිටියේ අසාවෙන්. හුගක්!!

"ජන්ග්කුක් ඔයාගේ පපා ට ඔහොම ද කතා කරන්නේ ආආ??"හැබැයි තමන්ගේ හස්බන්ඩ් කතා කරපු විදිහට තවත් තරහා අවිස්සුන ජන්ග්කුක් ගෙ මමී එහෙම ඇහුවා.

"STEP FATHER" එහෙම කිව්ව ජන්හ්කුක් පඩිපෙළ නැගගෙන තමන්ගේ කාමරේට ගියා.

කාමරේට යන ජන්ග්කුක් දිහා බලන් හිටපු ටෙහ්යුන්ග් හැරුනේ තමන්ගේ wife දෙසට. " ඕඕ ස්වීට් හාර්ට් කූල් ඩවුන්.. එයාට ඔච්චර සැර වෙන්න එපා. " ටෙහ්යුන්ග් කිව්වේ ඇයව සයිඩ් හග් කරන ගමන්.

" ඔයාගේ හුරතලේ නිසා තමයි ඔක්කොම පේනවනේ එයා ඔයාට කතා කරපු විදිහත්. " ඇය එහෙම කියමින් කිචන් එක පැත්තට ගියා.

"ඔයා අද ඔෆිස් යනවද?"ඇය පස්සෙන් කිචන් එකට යන ගමන් ටෙහ්යුන්ග් විමසුව.

" හ්ම්ම් ඔව් යන්න ඕනේ දැනටමත් පරක්කු වෙලා මේ කොල්ලා නිසා අද මීටින් ටිකකුත් තියනවා වැදගත්. ඔයා එනවා නේ.? "

 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝗐𝗂𝗅𝖽 𝖻𝗈𝗈𝗄 ||Vkook||Where stories live. Discover now