~one ninght stand~

1.5K 93 3
                                    

"හායි"  වයින් එකක් තොල ගමින් සිටි ටේ ට ඇහුනා කටහඩක්. ඔලුව උස්සලා බලපු ඔහු දැක්කේ හුරතල් හිනාවකින් මුව සරසගෙන ඉන්න ලස්සන කොල්ලෙක්ව.

"හායි" ටේ කියලා නැවතත් glass එක වෙතට ඔලුව හරව ගත්ත.

"Jeon jangkook. ඔයා!" අත් දිග් කරනගමන් කිව්වා.

"Kim taehyung!"

" මොකද තනියෙන්"

"ඒක තමුන්ට අදාල නැ "

"ඕ කමෝන් හැන්සම් මෑන්! පොඩි ෆන් එකක් ගමු ද "

"තමුන් slut කෙනෙක් ද "

"No way"

"එහෙනම් මට පාඩුවේ ඉන්න දෙනවා"

" පෙනුමෙන් නම් මෙච්චර බොරින් කියලා පේන්නේ නැනේ " jangkook කිව්වේ නෝක්කාඩු ස්වරයකින්.

"රියලි! තමුන්ට මගේ පෙනුමෙන් මොනාද හිතුනේ ඉතිං." නිකට යටින් අතක් තබා ගත්තු ටේ එලෙස ඇහුව.

"හහ් මගේ turn on වුණා." Jangkook කියලා ඔරෝගෙන අහක බලාගත්ත.

Fuking cute jangkook ගේ මුණ දැක්ක taehyung ට හිතුනේ එහෙම.

" ඉතිං මොන එහෙකට ද මාව හොයාගෙන අවේ"
  Jangkook ටේ දිහා බැලුවේ මු ඇට පිටින් ගහලද වගේ ලුක් එකකින්.

"තමුන් නිසා on එක off කරගන්න මං තමුන් ලගට එන්නේ නැතුව  නාකි නන්දෙ ලගට යන්න ද කියන්නේ!!"

" ඔව් ඒකට නම් කොහොමත් වෙන කෙනෙක් හොයාගන්න වෙයි මොකද මං gay නෙමෙයි " කට කොනේ හිනාවක් එක්ක ටේ කියද්දී jangkook මුණ මැලවිලා ගියා.

"හැබැයි ඉතිං මං gay නොවූනත් මට ඒ දේට දැන් මුඩ් එකක් නැ" jangkook ගේ මැලවිලා ගිය මුණ දැකලා ටේ ගේ හිත ඇදේ ගියා කිව්වොත් හරි!

" හේතුව"

" මගේ girl friend මට චීට් කරා. "

" ඕඕහ් කොච්චර නරක දෙයක් ද බලන්න. " කටින් අත වහගෙන උප්ස් සොරි අතින් කට වහගෙන දුක් මුසු විදිහට
jangkook කියද්දී ටේ ඒ දිහා ඇස් උස්සලා විතරක් බැලුව.

" ඒක නිසා මගේ පාඩුවේ ඉන්න දීලා ආපු පැත්තකට යන්න"

"ඉතිං ඔයාත් එයාට චීට් කරන්න."

 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝗐𝗂𝗅𝖽 𝖻𝗈𝗈𝗄 ||Vkook||Where stories live. Discover now