එය එසේ වීමට නොහැකී ! 🐺🌙 (Bonus)

632 127 65
                                    

කාලය හිමි හිමින් ගත වුනා යැන්ග්සිගේ බේබී බම්ප් එකට මාස අටකුත් උනා සාමාන්‍යෙන් මාස හයෙන් හතෙන් වෙයාර්වුල්ෆ් පැටව් ඉපදුනත් යැන්ග්සි කියන්නේ සඳ කුමරියක් නිසා තමා දරු උපත පරක්කු වෙන්නේ කියලා හැමෝම හිතුවේ

අන්තුමට ඒ දිනෙත් උදා වුනා හිටි හැටියෙම විලි රුදාවෙන් ඇබරෙන්න ගත්ත යැන්ග්සීට සහ වෙන දේ ගැන අල්පමාත්‍රයක දෙයක් නොදන්න වෙයිට කර කියාගන්න දෙයක් නැති වුනා

ආහාර පිසින්නට වත් කිසිම සේවිකාවක් හෝ නොමැති සියාඕ මන්දිරයේ යැන්ග්සි තව තවත් විලි රුදාවෙන් ඇබරුනා

"පැටියෝ ඇස් අරින්න දෙවියනේ මං මොකක්ද කරන්න ඕන "

" ම....මට අ......මාරු.......යි වෙයි......."

" ඇස් වහන්න එපා ඇරගෙන ඉන්න මැනික "

"වෙයි සියාඕ මේ දැන්ම එළියට යන්න !! "

" උත්තමාදියනී ඇය .... ඇය වේදනාවෙන් "

"මා දනිමි ඉක්මනට ඇයව සූදානම් කරවන්න"

"රොන් සියාඕව රදවා තබාගෙන පිටතින් රැදී සිටින්න !! "

"ම්න්"

සඳ දෙව්දුව ලීනා සමග පැමිණි සුරදූතියන් යැන්ග්සිව දරු උපතට සූදානම් කරන විට ,

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now