Chapter 13

168 30 0
                                    

එහෙම කියලා එයාලා යන්න ගියා... එයාලා ගිහින් ටික වෙලාවකින් බිනාත් යන්න ගියා....

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

❤️ බෝදි මට අද හරි සතුටුයි...

💚 ඒ මොකෝ බනී...

❤️ අද අපි ගැන තව අය දැනගත්තනෙ... ඒකයි... මට ඔයත් එක්ක නිදහසේ ඉන්න ඕනෙ බෝ.... මං ආස නෑ මේ විදිහට ඉන්න... අනිත් අය ඉස්සරහදි ම්ට බෑ ඔයාව අදුරන්නෙ නෑ වගේ ඉන්න... මට ඕනෙ ගෙදරදි ඉන්නවා වගේ හැමතැනම ඔයත් එක්ක ඉන්න... හරියට කැම්පස් කාලෙ වගේ... ඒ දවස්වල අපි ගොඩක් නිදහසේ හිටියා බෝදි... කවුරුත් අපේ සම්බන්ධෙ දැනන් හිටියෙ නැති උනාට අපිට අපේ නිදහස තිබ්බා... ඒත් දැන් එහෙම නෑ... ප්‍රින්සස් උනත් බලන්නකො එයා ඊයෙ දවස කොච්චර සතුටින්ද හිටියෙ බලන්නකො... වෙන ලමයිට වගේ නිදහසක් එයාට නෑනේ බෝදි... එයත් මේ ගේ ඇතුලෙ හිර වෙලා... අනිත් ලමයි එයාලගෙ මමා පපාලා එක්ක ඇවිදින්න යද්දි අපේ කෙල්ල ගේ ඇතුලට වෙලා ඉන්නවා... අපිට ආයෙ කවද්ද බෝදි අපේ නිදහස හම්බෙන්නෙ...

💚 පුළුවන් තරම් ඉක්මනට අපේ නිදහස මං හොයාගන්නවා චාන්ගා... ඒක මේ බෝදි ඔයාට වෙන පොරොන්දුවක්... මං දන්නවා ඔයා ගොඩක් දුකෙන් ඉන්නෙ කියලා... මට සමාවෙන්න චාන්ගා මං හින්දා තමයි හැමදේම... එදා ජීයෙ මට කතා කරපු වෙලාවෙම එතනට යන්න පුළුවන් උනා නම් අද ඒ දෙන්නම අපිත් එක්ක ඉන්නවා... මං දන්නවා චාන්ගා ඔයාගෙ හිතේ මං ගැන වයිරයක් තියෙනවා කියලා එදා ඒ සිද්ධ උනු දේ හින්දා... ඒ වෙනුවෙන් ඔයා මට දෙන ඕනෙ දඩුවමක් මං පිලිගන්නත් ලෑස්ති කියලා ඔයා දන්නවා චාන්ගා...

ප්‍රින්සස් ඇත්ත දැනගත්ත දවසට එයා මට වයිර කරයි නේද බනී... එයාගෙ මමා පපාව බේරගත්තෙ නෑ කියලා...🥺

❤️ කවදාවත් නෑ බෝ බෝ... මං දන්නවා ප්‍රින්සස් ඔයාට මොන දේ උනත් කවදාවත් වයිර කරන්නෙ නෑ කියලා... මොකද ඔයා තමයි ප්‍රින්සස්ගෙ හීරෝ... එයාට ඔයා නැතුව ඉන්න බෑ බෝ... මොකද ඔයා තමයි එයාගෙ ඩැඩා... දුවෙක්ට බෑ කවදාවත් එයාගෙ තාත්තාට වයිර කරන්න... ඒ හින්දා කවදාවත් එහෙම හිතන්න එපා...

ඒත් එදා ඒන්ජල් නැති උන එකට මං ඔයාට දඩුවමක්  දෙනවා යීබෝ... ඔයා ඒ දඩුවම විදින්නම ඕනේ...

You Are My Life...💚❤️ (Yizhan Ff) Completed  Where stories live. Discover now