Chapter 23

151 24 2
                                    

අපි දෙන්නම පියවි සිහියට ආවේ රූම් එකේ දොර ඇරෙන සද්දෙ ඇහෙද්දි...

මොකක්ද මෙතන වෙන්නෙ...

ච්....ච්....චාන් ඔ... ඔ..යා... බ්...බ්..බොස්...





✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️






ඒ ඇවිල්ලා හිටියෙ.... වෙන කවුරුත් නෙමෙයි මියැන්...

💚 ඕහ් ෂිට්... යීබෝට කියවුනා

සොරි බොස්... මං... මේ... මේ... දොරට තට්ටු කරලා ආවේ... ම්... ම..මං පස්සෙ එන්නම්... එහෙම කියලා මියැන් එලියට යන්න හදද්දි යීබෝ එයාට කිව්වා මියැන්ට එයා කතා කරනකම් එලියට වෙලා ඉන්න කියලා...

ඇත්තම කියනවනම් මෙතන අපි තුන්දෙනාම අපහසුතාවයට පත් වෙලා හිටියෙ... ඇයි යකූ කව්ද හිතුවෙ මේ වෙලාවෙ කවුරුහරි ඇතුලට එයි කියලා... මියැන් දොරට තට්ටු කරපු එකවත් අපි දෙන්නට ඇහුනෙ නෑනේ... සිරාවටම දොර ලොක් කරේ නෑ කියන එකත් අපි දෙන්නට ගානක් ගියෙ නෑ...

මියැන් එලියට ගියපු ගමන් යීබෝ ඉක්මනට මගෙ ඇදුම හැදුවා... ඔව් මියැන් දැක්කා මං හිටපු විදිහ... මොනා උනත් අහිම්සක කෙල්ල... දැන් ඉතිම් රෙද්දක් ඇදන් ඒකිට මූන දෙන්නෙ කෝමද...

💚 බනී දැන් මොකක්ද කරන්නෙ...

❤️ අපි කියමු බෝදි එයාට ඔයා දැක්කෙ මොනා උනත් ඒක ඇත්ත නෙමේ කියලා... ඒක වැරදි වටහාගැනීමක් කියලා එහෙම අපි කිව්වොත් එයා පිලිගන්නෙ නැති වෙයිද...

💚 මෝඩ බනියා ඒ කෙල්ල ඇස් දෙකෙන්ම දැක්කා මෙතන අපි දෙන්නා හිටපු විදිහ... දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ... ඇත්ත කියමු...

❤️මේ බෝදි පිස්සු නම් කෙලින්න එපා ඈ... ඇත්ත කියන්න... අපි දෙන්නා මැරි කරලා කියලද... පිත්තුද අයියෝ...

💚 නැත්නම් වෙන මොකක්ද... ඒකනේ ඇත්ත... එහෙම කිව්වෙ නැත්නම් එයා ඔයා ගැන වැරදියට හිතයි... මටනම් මොකුත් කියන එකක් නෑ එයාලා මං බොස් හින්දා... අනික මට කවුරු මොනා කිව්වත් ඒක මට ප්‍රශ්නයක් නෙමේ...ඒත් ඔයාට කවුරුත් මොනවත්ම කියනවට මං කැමති නෑ බනී... ඔයාට තේරෙනවනේ නේද මං මොකක්ද කියන්නෙ කියලා... අපි දෙන්නම පිරිමි... මේ රටේ අපි වගේ අයට සලකන්නෙ කොහොමද කියන එක ඔයා නොදන්නවා නෙමේනේ...

You Are My Life...💚❤️ (Yizhan Ff) Completed  Where stories live. Discover now