Chapter 13

155 47 4
                                    


සන්වු ජියාගෙ මරනෙන් පස්සෙ මාසයක් ගෙවිලා ගියේ ඉක්මනට..ටේ තනියම අර ලොකු ගෙදර ජීවත් උනා..ටේට ජියාගෙ කම්පැනි එක අයිති උනේ සන්වු හැමෝටම කියලා තිබුනෙ ටේ එයාගෙ මල්ලි කියපු නිසයි..ජියාගෙ හැමදේම සන්වුට අයිති උනත් ඒදෙන්නම ජීවතුන් අතර නැති නිසා ඒවා සේරම ටේට අයිති උනා..

ටේ ඒ ලොකු ගෙදර තනියම ජීවත් උනා..සිද්ද උන දේවලුත් එක්ක ටේගෙ ලමා ගතිය ටිකෙන් ටික නැති වෙලාගිහින්..ටේ අනිත් මිනිසුන් වගේම සාමාන්‍ය වෙලා..

ජන්කුක්...ජන්කුක් ඉන්නෙ ගොඩක් තරහින්..ඒ ටේව තවම හොයාගන්න බැරි උන නිසා..එදා එක මිනිහෙක් ටේව හොයාගන්න දවස් දෙකක් ඉල්ලුවත් ඒ දවස් දෙකේම ටේගෙ එක කෙස් ගහක්වත් හොයාගන්න බැරි උනා...

Jungkook p.ov

ආශ් තේහ්‍යුන් තමුන්..කොහෙද හැන්ගිලා ඉන්නේ..මෙච්චර හොයලත් තමුන්ව මට හම්බුනේ නෑ..තමුන් මැරිලවත්ද..ශිට්..

අර කාලකණ්නින්ටවත් උබව හොයාගන්න බැරි උනානේ..

girl - සර්..YT company එකේ මීටින් එකට වෙලාව හරි..

🐰 ok..වාහනේ රෙඩි කරන්න මම එන්නම්.

මගෙ කල්පනාවට බාදා උනේ ස්ටාෆ් එටක් කෙල්ලෙක් ඇවිත් මට කතා කරපු නිසා..

ඔව් YT company එක..මාසෙකින් කොරියාවෙ නම්බර් 1 උන company එක..

මම මේ එයාලගෙන් වෙලාවක් ඉල්ලුවේ ප්‍රජෙක්ට් එකක් කරන්න....

Jungkook p.o.v end

ජන්කුක් එයාට අදාල ෆයිල් එක විතරක් අරගෙන කැබින් එකෙන් එලියට ගියා..

ජන්කුක් යනකොටම එයාගෙ කාර් එක එයා ඉස්සරහින් නැවැත්තුවා..ජන්කුක් ඒකට නැගලා..

🐰 - YT company එකට යමු..

කියලා ඉස්සරහ ඉන්න ගාර්ඩ්ට කිව්වම ගාර්ඩ් එහෙට යන්න පිටත් උනා..














🐰- මිස්ටර් කිම් ඉන්නවද..අපි මීටින් එකක් ඉල්ලලා තිබුනා 10.45ට..

girl- oh sir Jeon company එකෙන්ද..ඔහොම්මම ගිහින් ලිෆ්ට් එකට නැගලා 10වෙනි තට්ටුවට යන්න..ඒක තමයි සර්ගෙ කැබින් එක..

🐰 ok Thank you..

ජන්කුක් ඒ ගර්ල් කිව්ව විදියට ලිෆ්ට් එකට නැගලා 10තට්ටුවට ගියා..

එතන තිබුන ලොකු කැබින් එක ඉස්සරහට ගිහින් හිටගත්ත ජන්කුක්

🐰 CEO

කියලා ගහල තිබුන බෝර්ඩ් එක කියවලා..දොරට තට්ටු කලා..

🐰 මේ අයි කමින්...

?? - කමින්..

එතකොට ඇතුලෙන් ඇහුනේ හරිම නිවිච්ච ස්වීට් කටහඩක් .

ජන්කුක් දොර ඇරගෙන ඇතුලට ගිහින් දොර වහලා එතන හිටපු ceo පැත්තට හැරැනා..

ඒත් හැරැන වේගෙන්ම එක තැන ගල් ගැහුනෙ එතන පුටුවෙ ඉන්න කෙනාව දැකලා.

🐰 ත්..තේහ්‍යුන්...

🐯 හ..හබී ..






බූම්💥
ටේ ඉවරයි..

හේ හේ..

😠Coold Husband😠Where stories live. Discover now