chapter 14

194 49 36
                                    


🐯 හ..හබී..

🐰 තේහ්‍යුන්😮

🐯 ඔ..ඔයාද ම්..මීටින් එකට වෙලාව ඉල්ලුවේ..

🐰 ඔව්..ඒත් තවුසෙ මොකද මේකට වෙලා කරන්නේ..

🐯 මම හිතන්නෙ ඒක හබී~

🐰 ජන්කුක්

🐯 අහ්

🐰 ජන්කුක් කියනවා.මම තමුසෙගෙ හබී නෙවෙයි..

🐯 o.ok ජන්කුක්..

🐰 මට තමුසෙගෙ මිටින් ඕනෙ නැ.මම යනවා.තව දෙයක් මට තවුසෙගෙන් ඩිවෝස් එක ඕනෙ...

කියපු ජන්කුක් කැබින් එකේ දොරත් ඇ⁣රගෙන එලියට ගියා..

Jungkook p.o.v

එයා වෙනස් වෙලා..ඒ ඇඟ.ඒ මූන ඒ අත් දෙක..එයා කතාකරන විදිහ..ඒක ගොඩක් වෙනස් දෙවියනේ..එ..එයාට මාව බොටම් කරන්න පුළුවන් ඒ ඇග ලොකුයි..

ආශ් මොනවද මේ හිතන්නෙ...ඒ අනාතයට පුළුවන්ද මාව බොටම් කරන්න..

Jungkook p.o.v

🐰 - මිටින් එක කැන්සල්.අපි කම්පැනි එකට යමු

Girl - ok sir.

Taehyung p.o.v

එයා ගොඩක් වෙනස් වෙලා...චුට්ටක් එයා කියුට් වෙලා..ඒ අත්..දෙවියනේ...එයා මගෙන් ⁣ඩිවෝස් එක ඉල්ලුවා...ඒක දෙනවද..කමක් නෑ ටේටේ ඕක එයාට දෙන්න..

🐯 📳හෙලොව් මිස්ටර් ⁣ජේන්..මට හෙටම  ඩිවෝස් පේපර්ස් අරගෙන එන්න🙂

මම ජේන්ට කව්වෙ ඒව අරගෙන එන්න කියල මොකද හෙට මම ජන්කුක්ගෙ ගෙදර ගිහින්ම ඕක අත්සන් කරල දීල එනවා🙂

Taehyung p.o.v










කතාව දැන් ලස්සන නැද්ද..
කතාවට වෝට් නෑ..
එහෙම තියෙද්දි මට කතාව ලියන්න හිතෙන්නෙ නැ..

තව දිග එපියක් රෑට දෙන්නම්🙂

බායි

😠Coold Husband😠Where stories live. Discover now