PETELS IN THE FLOWER

116 14 17
                                    

"ආහ් දැන් නම් මාගෙ කොන්දත් එක්ක රිදෙනවා,"

"මොකක්ද යුන්ගි මමනෙ මෙතනෙ අමාරුවෙන් ඉන්න ඔනා මෙයාට ඔක්කෙටම වඩා අමාරු මම එකනි කෘයන්නෙ මම බැදගතිතෙ මාර මිනිහෙක් කියල අනෙ මන්දා ජිමිනා මට නම් මෙ මිනිහා එක්ක දැන් හොදටම ඇති වෙලා,....." හොසොක්ගෙ කෑගැහිල්ල තවත් දරාගන්න බැරි තැන මින් රජු යහනෙහ් ඇල වූනි,

"රජු කරුණාකර නොසෙල්වී සිටුනු මැනවී," සිතුවම්කරු එසෙ පැවසූ විය මින් රජු නැවතත් සිටි ලෙසෙම ඉදගෙන හොසොක්ගෙ ඉන වටා දෑත යැව්වෙය, හොසොක් යුන්ගි දෙස රවා බැලුවෙය, එය දුටු මින් රජු කෙල ගුලියක් ගිලදමා සිතුවම්කරු දෙස බැලුවෙය මොවුන් දෙස බලා සිටි කිම් කුමරු සිනහසුනෙය,

වසර ගනනාවකට පසු,

"Min-jun" හොසොක් සහ ජින් මාලිගයෙ සැමතැනම දුවමින් කලබලයෙන් කෙනෙක්ව සොයන්නට පටන් ගත්තෙය,

"Min-jun ආහ් මැය කොහිද," හොසොක් මාලිගයෙ උද්‍යානයට පැමිණ වටපිට බලමින් ඇයව සොයන්නට පටන් ගත්තෙ,

"මැණියනි," එක් වරම උස් තැනකීන් ක්‍යහඩක් ඇසුනු හොසොක් සහ ජින් එවිට උදයානයෙ ඇති චෙරි මල් ගස දෙස බැලූවෙය එහි මූදූන් අත්තෙහි යුවතියක් ඉදන් සිටියෙය, ඇය දෙස හොසොක් රවා බැලුවෙය,

"Jun, ඔබ පහලට එනවද නැත්තන් මම ඔතනට එන්නද,"

"අනෙ මැණියනි ඔබට ගස් නගින්න බැහැනෙ,"

"ආහ් එහෙමද ඔබ සිතන්නෙ" හොසොක් ඔහුගෙ hanfuවද උස්සා චෙරී මල් ගසට නගින්නට සුදානම් වූයෙය හොසොක් අත්තෙන් අත්තට පාද තබමින් නගින්නට පටන් ගත්තෙය එය දුටු min jun පුදුම වූයෙය, එවිටම යුන්ගි උද්‍යානයට ඇතුලු විය,

"ආහ් ආහ් ඈහ් මෙ මොකද දෙන්නම," යුන්ගි ඇසුවෙ ගසට නගිමින් සිටි හොසොක් සහ උඩ ඉදන් බලන් සිටින මින් ජන්ග් දෙස බලමින්,

"අද නම් ඔබ ගුටි කනවා," පහල සිටි සූහා සිනාසෙමින් කීවෙය, එවිට නම් මින් ජන්ග් බය විය,

"අහන්නකො දයාබර මැනියනි මා පහලට එන්නම් ඔබ දැන් බහින්නකො," මින් ජන් පැවසුවෙ ඇය රැදී සීටින අත්තට පහලින් ඈති අත්තට පැමිනි හොසොක් දෙස බලමින්,

VIOLET Onde as histórias ganham vida. Descobre agora