Chapter 05

379 74 16
                                    

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🐷හරි හැමෝම එන්නකෝ අද ජන්කුකී ගානේ ඩිනර් කියලා ජිමින් කිව්වා.. ඉතින් යමු මට කුකීගෙ කෑමවල රහ බලන්න ඕන
ජින් කට්ටියගෙම මූඩ් එක වෙනස් කරන්න හිතාගෙන කිව්වේ කට්ටියම හා කියලා ඩයිනින් ටේබල් එකට යද්දී
.

.

.

.

.

🐣ටේ

🐯ජිමින්  පපා

🐣එයාව හොඳට බලාගන්න... මං දන්නවා මං කිව්වත් නැතත් ඔයා ඒක කරනවා කියලා... ජන්කුක්ට හීරිමක්වත් වෙන්න දෙන්න එපා කියලා මං කියන්නෑ මොකද එයාගේ දඟ වැඩ එක්ක එහෙම නොවී තියෙන්නේ නෑනේ..  ඒත් එයාව ආරක්ෂා කරන්න මොකද ඔයා දන්නවා මේ බිස්නස් ෆීල්ඩ් එකේ ඕන තරම් කට්ටිය ඉන්නවා ඔයාව වගේම ජන්කුක්ගේ ඩැඩාලා දෙන්නවත් වට්ටන්න බලාගෙන.. ඉතින් එයාල ජන්කුක් ගැන අවදානයෙන් ඉන්නේ කියලා ඔයා දැනටමත් දන්නවනේ... මගේ කොල්ලව පරිස්සමෙන් බලාගන්න.. ඔයත් පරිස්සං වෙන්න ටේ

🐯බය වෙන්න එපා පපා.. ජන්කුක් යුන්ගි අප්පා ළඟ හිටියා වගේම මෙහෙත් පරිස්සං... ඒත් ඔයාලට බයයි නම් යුන්ගි අප්පට කියමු මෙච්චර කල් කුකීව ගාඩ් කරපු ටීම් එකට දිගටම ජන්කුක්ව ගාර්ඩ් කරන්න කියලා

🐣ම්ම්ම්ම්

මට සතුටුයි මං ජන්කුක්ව ඔයාට බාරදෙන්න ගත්ත තීරණය ගැන ටේ

🐯තැන්ක්‍යූ පපා ඒ තීරණය වෙනුවෙන්

🐣ම්ම් දැන් යමු.. අපි යන්නත් ඕන.. ඔයාගෙ වැකේශන් ප්ලෑන් එක ගැන යුන්ගි අප්පට කලින් කියන්න ටේ.. ඔයා දන්නවනේ එයා ගැන

🐯හරි පපා

.

.

🐷කුකී

My Handsome Hubby || Taekook ||Where stories live. Discover now