𝙵𝚘𝚞𝚛𝚝𝚑 𝚁𝚒𝚜𝚎🌙

145 39 4
                                    

එකම එක තත්පරයක් ඇති ලෝකේ තියෙන බොහොමයක් දේවල් වෙනස් වෙන්න

ලෝකේ එක් කොනක පොඩි දරුවෙක් පලවෙනි වතාවට එයාගේ ලෝකේ දකිද්දී
ලෝකේ තවත් කොනක ඉන්න කෙනෙක් අවසාන වතාවට ලෝකේ දිහා බලලා ඇස් පියා ගනී

තවත් තැනක පෙම්වතුන් දෙන්නෙක් එකිනෙකාගෙන් වෙන් වෙද්දී
ඒ වගේම තව තැනක පෙම්වතුන් දෙන්නෙක් එකිනෙකාගෙම වෙනවා ඇති

ලෝකේ එහා කොනක කෙනෙක් ගේ ජීවිතේ එක තත්පරෙන් හොද අතට වෙනස් වෙද්දී
තව කෙනෙක් ගේ ජීවිතේ නරකම විදියට වෙනස් වෙයි

ඔව් එක තත්පරයක් තමා!
කෙනෙක්ගේ ජීවිතයක් සහමුලින්ම වෙනස් කරන්න ඒ තත්පරේම ඇති!
ඒ නිසා මේ ගෙවෙන හැම මොහොතකටන වටිනාකමක් දෙන්න
දැන් මේ මොහොත උපරිමෙන් විදින්න
මේ ගෙවෙන හැම තත්පරේකදිම අලුත් මතක,අලුත් අදහස්, වගේ ඕනෙම නැවුම් දේකින් හිත පුරෝ ගන්න
ඔයාට ඒකේ වටිනාකමක් නැහැ කියලා දැන් හිතෙන්න පුලුවන්

හැබැයි

මතක තියා ගන්න!
තත්පරෙන් තත්පරේ එකතු වෙලා මිනිත්තු හැදෙයි
මිනිත්තුවෙන් මිනිත්තුව එකතු වෙලා පැය හැදෙයි
ඒ පැයෙන් දවස් හැදෙයි,සති හැදෙයි,මාස හැදෙයි

එතකොට ඔයා දකීවී,ඔයා දැන ගනීවී එක තත්පරයකට කොච්චරක් නම් දේවල් කරන්න පුලුවන් ද කියලා
__________________________________

jungkook හිටියෙ හායුන් එක්ක...සෝල් ටවුන් එකෙන් ටිකක් ඈතට වෙන්න නිස්කලංක පරිසරයක හදල තිබුණ තරු පහේ හෝටලයක....

කෑම රසයි නේද....

ජන්කුක් හායුන්ගෙන් ඇහුවෙ හායුන්ගෙ කිසි කතා බහක් නැති නිසා....

ම්ම් දේ ඔප්පා....

ආයෙම දෙන්නා අතර තිබුණෙ නිශ්ෂබ්දතාවක්...

උදේ ඉඳන් හායුන් එක්ක කාලෙ ගෙවපු නිසා ජන්කුක් හිටියෙ සතුටෙන්....හායුනුත් අද දවසෙ හොඳට හිනා වෙලා හිටියත් වෙනද තරම් සමීප බවක් ජන්කුක්ට දැනුනේ නෑ....

කෑමත් අරන් ඉවර වෙලා ජන්කුක් හායුන්වත් අල්ලගෙන කාර් එකට නැග්ගෙ ගෙදර එන්න හිතාගෙන....

𝚂𝚝𝚊𝚢 𝚆𝚒𝚝𝚑 𝙼𝚎♥️[𝙹𝙹𝙺:𝚂𝚑𝚘𝚛𝚝:𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍]حيث تعيش القصص. اكتشف الآن