AgustD - ලිපි අංක 1

43 13 9
                                    

AgustD කියන්නේ කවුද කියලා හැමෝම වගේ දන්නවා ඇති. කීප දවසක ඉඳලා තිබුණු අදහසක් තමයි AgustDගේ ගීත සහ ඇල්බමයන් ගැන සම්පූර්ණ සමාලෝචනයක් කරනවාය කියන එක. පරක්කු නොකර වැඩේ පටන් ගත්තේ මේ වැඩේ තියෙන වටිනාකම නිසාමයි. ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න හිතුණත් ඇත්තටම ඉංග්‍රීසියෙන් reviews බොහෝමයක් තියෙන නිසා මම අවසානයට තීරණය කලා සිංහල භාෂාවෙන්ම මේ ලිපි එකතුව පළකරන්න. ඔව්, මේක එක ලිපියක් වෙන්නෙ නෑ. ඒ ඇයි කිව්වොත් AgustD කියන්නේ කවුද? ඔහු කොහෙන්ද ආවෙ? ඔහුගේ ඇල්බමයන් මොනවාද සහ ඒ ඇල්බමයන්හි අඩංගු ගීත එකින් එක විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙන නිසා ලිපි කිහිපයක්ම මේකට එකතුවෙනවා.

දවසකට එක review එකක් පළකරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ලිපි පෙළ එක්ක රැඳී ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

🚫 අවසරයකින් තොරව කොපි කිරීම, නැවත පළකිරීම සහ screenshots ගෙන පළකිරීම සපුරා තහනම්.

© Amy

𝐀𝐠𝐮𝐬𝐭𝐃Where stories live. Discover now