Notices ♡

855 78 8
                                    

Yoongi ( suga )🐱
25
Girlfriend කෙනෙක්  boyfriend කෙනෙක් නෑ
මොකද මෙයාට Kim company එකේ වැඩයි නිතරම නින්ද යන එකයි නිසා love කරන්න වේලාවක් නෑ

Yoongi ( suga )🐱 25Girlfriend කෙනෙක්  boyfriend කෙනෙක් නෑ මොකද මෙයාට Kim company එකේ වැඩයි නිතරම නින්ද යන එකයි නිසා love කරන්න වේලාවක් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park jimin 🐥
21
College student
ටේ ගේ හොඳම යාලුවා, ඒ වගේම යුන්ගිට හිතින් ආදරේ කරනවා

Kim teahyung ( tea ) 🐯21College student Jungkook 's boyfriend Yoongi හයුන්ගේ එකම මල්ලි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim teahyung ( tea ) 🐯
21
College student
Jungkook 's boyfriend
Yoongi හයුන්ගේ එකම මල්ලි

Kim teahyung ( tea ) 🐯21College student Jungkook 's boyfriend Yoongi හයුන්ගේ එකම මල්ලි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jungkook ( Jk ) 🐰
24
Tea's boyfriend
Jeon company ceo

Jeon jungkook ( Jk ) 🐰24Tea's boyfriend Jeon company ceo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කාතාව ගැන,

සෝල් වලට ගෙවල් මාරු කරපු Kim family එක නිසා, tea ගේ ජීවිතේට jungkook අහම්බෙන් එකතු උනා, ඒ වගේම ටේගේ යාලුවා ජිමී එයාට එකේන් වාසියක් හෝ අවාසියක් උනා,,, එක ඇත්තටම වාසියක්ද අවාසියක් ද කියලා කතාව කියවද්දී ඔයාලාට තෙරුම් ගන්න පුළුවන් 🙊

සුගා හයුන් තමා බිස්නස් වැඩ ඔක්කොම බලාගන්නේ.. හැබැයි ආදරේ ගැන මේලෝ වඟක් නැති කොල්ලෙක්... හැබැයි මේ කොල්ලාට මෙහෙම ඉන්න වෙන්නේ තව ටික දවසයි....

ආ ජන්කුක් කියන්නේ ඉස්සරහා ගෙදර කොල්ලාට, එයා ටේව අහම්බෙන් දැකලා තමා කැමති හිතෙන්නේ...
ඒ කතාවත් මං කියන්නම්කෝ..

හැබැයි වැඩි අවධානය දෙන්නේ jimin ටයි 🐥, suga 🐱 ටයි, තමන්ගේ එකම යාලුවාගේ අයියාට ආදරේ කරන ලස්සන හුරුබුහුටි කොල්ලෙක් ♡

ලස්සන ආදර කතා දෙකක් තියෙනවා, මං බලාපොරොත්තු වෙනවා ඔයාලා කතාව කියවයි කියලා, අනික මේ මගේ පළවෙනි bl story එක....
18+ story එකක්, ඔන්න අකැමැති අය කියවන්න එපා 😶

අනිවාර්යයෙන්ම,

♡Happy ending ♡




🔞 Always want you ( 𝒀𝒐𝒐𝒏♡𝑴𝒊𝒏 ) ( Tae♡kook ) 🐱🐥💜️🐯🐰  Where stories live. Discover now