Chapter 15 ♡

255 46 6
                                    

සතියකට පසු.....

College ....

🐥 :- ටේ ටේ කුකීව ඔයාට  හම්බුනේ නැද්ද

🐯 :- ම්ම්ම් දවස් පහාකින් විතර මං එයාව දැක්කේ නෑ, ඒයා මේ දවස් වල ගොඩක් busy ජිමින්,

🐥 :- ඔයා කතා කරේ නැද්ද කුකීට

🐯 :- මං කතා කරා ජිමින්.... මට ලොකු බයක් දැනේනවා, කවුරුහරි කුකීව මගෙන් ඈත් කරන්න හදනවා වගේයි මට දැනේන්නේ...🥺

🐥 :- අනේ ටේ, එහෙම නෑ... ඇත්තටම කුකී busy ඇති, නැත්තං අනිවාර්යයෙන්ම එයා ඔයාව බලන්න එනවානේ... අනික දැන් අඬ අඬ ගෙදර යන්න එපා. අම්මා බලයි මොකද කියලා

🐯 :- ම්ම්ම් ඔයා කියන දේත් ඇත්ත ජිමින්, අපි යමු  

--------------

දැන් ඔයාලා බලනවා නේද කුකීට මොකද උනේ කියලා, ඒදා රෑයින් දවස් 2 කට පස්සේ ටේ ජන්කුක්ව දැක්කේ නෑ... මොකද ජන්කුක් ගෙදර ආවේත් නෑ... ටේ මොකක්හරි ප්‍රශ්නයක් ද කියලා ඇහුවාත් එයා ටේට මොකුත් කිව්වේ නෑ.... ජන්කුක් ටිකෙන් ටික ටේගේන් ඈතට යන්න ගත්තා....

ඒත් මෙතන ඔයාලා නොදන්න දෙයක් තියෙනවා, මං ඔයාලාට දිලා තියෙන ඉඟි වලින් හොයාගන්න පුළුවන්.... කතාව මැද හරියේ ඉදන් මං ඉඟි දිලා තියෙන්නේ.....        


🐱 Yoongi office Room,

👤 :- Excuse me, May I come in

🐱 :- Yes come in

🐱 :- ඔයා මෙහේ... 😳😳😳

👤 :- යුන්ගි ඔප්පා ඇයි මේ පුදුම වෙලා

🐱 :- ආ ... නෑ .... jisoo එන්න වාඩිවෙන්න

Jisoo :- ඔප්පා ඔයා පුදුම උනා නේද මං කොහොමද office එකට ආවේ කියලා

🐱 :- ම්ම්ම් ටිකක් විතර

Jisoo :- ඔයාගේ අනාගත බිරිඳව දැකලා පුදුම වෙන්න එපා ඔප්පා

🐱 :- අ .... jisoo  ඇත්තටම ඔයා අපු එක හොඳයි, මොකද මට ඔයාට කියන්න වැදගත් කාරණයක් තියෙනවා, මං එක ඔයාට කෙලින්ම කියන්නම්

Jisoo :- හරි යුන්ගි ඔප්පා, ඔයා ඕනේම දෙයක් කියන්න. මට ඔයා වෙනුවෙන් ඕන තරම් වෙලාව තියෙනවා

🐱 :- ඇත්තම කිව්වොත් මේ වෙනකොටත් මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා

Jisoo :- ඔප්පා ඇත්තටම....... ඒයා මට වඩා ලස්සනයි ද, කමක් නෑ ලස්සන උනාත් දැන් කරන්න දෙයක් නෑ නෙහ්, මමයි ඔයාගේ wife වෙන්න ඉන්නේ

🐱 :- jisoo මං මේ සිරියස් කියන්නේ, ඔයා මාව විහිලුවට ගත්තා ද ?

Jisoo :- මං මගේ මහාත්තයාව විහිලුවට ගන්නේ ඇයි ?

🐱 :- අහාන්න, මං ආදරේ කරන කෙනා පිරිමි ළමයෙක්, ඒ වගේම එයාගේ නම ජිමින්... මට ඔයාව බඳින්න බෑ ජීසෝ. මං ඒ ගැන ඔයාලගේ ගෙදර අය එක්ක කතා කරන්නම්

Jisoo :- යුන්ගි ඔප්පා.... 😤, ඔයා එයාට ආදරේ ඇති ඒත් ඔයාට අනිවාර්යයෙන්ම මාවමයි බඳින්න වෙන්නේ, මොකද මං මේ යෝජනාවට කැමති වෙලා මේහේ ආවේ, එක නිසා අනිවාර්යයෙන්ම අපේ wedding එක සිද්ද වෙන්න ඕනේ.... 

-------------------------

කතාව ඉක්මනට ඉවර කරන්නද ?

අද chapter එක පොඩි නේ, මේ දවස් ටිකේ මගේ ඔලුවට මොකුත් අදහස් එන්නේ නෑ,,, මගේ ඔලුව රිදෙනවා 💔😒

යුන්මින් දෙන්නා මැද්දට ජීසෝ ආවා ඔන්න.....

ටේකුක් දෙන්නාට මොනා වෙයිද ?




🔞 Always want you ( 𝒀𝒐𝒐𝒏♡𝑴𝒊𝒏 ) ( Tae♡kook ) 🐱🐥💜️🐯🐰  Where stories live. Discover now