23🍒

551 82 1
                                    

A/pov...

කිම් පව්ලේ හෑමොම උදේ ආහාර වේල ගන්න ඩයිනින් ටේබල් එකේ වාඩි වෙලා හිටියේ ..අද දවල්ට හොබි ජෙනියි පැටියයි එක්ක යන නිසා ජින් තමා කෑම හැදුවේ ..

🐰 මිනී ඔයාට අසනීපයක්ද ආ..

🐥 අහ්...

ආපු වේලාවේ ඉදලා වෙන කල්පනාවක හිටපු ජිමින් දිහා හුග වේලාවක් බලන් හිටපු කුකී එ විදිහට ඇහුවේ හැමදාම තියෙන ජිමින්ගෙ කට නැතුව පාලු නිසා ...

🐴 ජිමින් හොදින් නෙද ආ..අනික මොකද මේ රස්නෙ කාලේ හයි නෙක් ඇදලා ආ...

🌺 ජිමින් ඔයා කැමති නම් මම වෙන මොනාහරි හදලා දෙන්න ද..

🐥 අයියො නුනා මේ පපාගෙ කෑම රසයි එත් මට බඩගිනි නැ අනේ

🐯 මොකද මස්සිනා එ

🌼 චිමි එන්ජල් ..

🐥 ඔව් කියන්න පින්සස් ..

🌼 අපේ ස්කුල් එකේ කොන්සට් එක තියෙනවා හෙට ඔයා එනවාද...

🐰 මොකක්..කොන්සට් එකක් ..මිලියො ඔහෙ මට කිව්වේ නැනේ

🐯 එ ළමයා කල්පනාව තියෙන ළමයෙක් ඈ කූ මිලී ඔයාට අඩුම හෙට කොන්සට් එකෙ නටන්න තියෙනවා කියලා මතක ද..

🌹 අනි අප්පා ..මම ඉන්නවා ගහාකට තව ගලකට..හුම්ප්

🦊 මො ..

🐨 මිලී ඔයා නටන්නේ නැද්ද බාබො..

🌹 මත නතන්න බැ අලේ 😫😫

🌼 ජුන් හරබොජි මම ඉන්නවා නැටුම් පහකට වගෙ .. මට ඕන කවදහරි බැලේ ඩාන්සර් කෙනෙක් වෙන්න

🦊 ඔමො බේබී එක ගොඩක් හොදට ඩ්‍රිම් එකක් එතකොට මිලිගේ

🌹 ම..මට ඕන ..මාෆියා රැජිනක් වෙන්න ..ඩිෂුම්.ඩිෂුම් කියලා කට්ටියගෙ ඔලු කුඩු කරන්න හුම්ප්

All - කැහා..කැහා....

🐯😫 යා මිලියො තමුන් මොනාද මේ කියන්නේ ආ ..නටන්න දන්නෙත් නැලු එත් හීනේ මිනිස්සු මරන්න ..කාගෙන්ද ඔව්වා ඉගෙන ගත්තේ

🐰 මිලී බේබී මිනිස්සු මරන එක නරක වැඩක් පුතේ එත් මගෙ කෙල්ලට ඕන නම් පුලුවන් මිනුස්සුන්ට උදව් කරන්න

✔ strong Babys ✔❤️Where stories live. Discover now