Chapter 04.

950 131 4
                                    

At The Night

Mr.Jeon-"කොල්ලා ඇදිලා ගිහින්"

මිස්ට ජියෝන් කෑම කන ජීන් දිහා බලන් කිවුවේ ටිකක් දුකින්.

Jn-"එහෙම තමයි අප්පා....hospital එකේදී  patients ලව චෙක් කරන්න ගත්තහම කන්න වෙලාවක් නෑ...එයලගේ වේදනව දැක්කහම මට කන්න හිතෙන්නේත් නෑ අප්පා..මට ඔනේ කොහොම හරි එයලව හොද කරන්න.."

Mr.Jeon-"අනේ මගේ කොල්ලෝ මට ඔයා ගැන ආඩම්භරයි එත් patientsලව හොද කරන්න කලින් doctor හොදින් ඉන්න එපෑය..."

Mrs.Jeon-"මට ගොඩක් සතුටුයි ජිනී ඔයා මෙහේ hospital එකකට ට්‍රාන්ස් එක හදා ගත්ත එක ගැන ඔයා රට ඉන්නකොට අපිට ගොඩක් පාලුයි පුතේ.."

Jn-"අනේ ඔම්මා මටත් ඔයලව ගොඩක් මතක් වුනා..."

Mr.Jeon-"දැන් ඉතින් කොල්ලෝ දෙන්නම මන් ලග..."

Jk-"හම්මෝ අප්පාට පුදුමයි මාත් ඉන්නවා කියලා මතක් වුන එක ගැන..."

Mr.Jeon-"අයියෝ කුකී...මගේ කුකී ගැන කාටත් වඩා මට අඩම්භරයි.."

Mrs.Jeon-"එක ඇත්ත ජියෝන් ඔයා කම්පැනීස් ටික අපි හිතුවටත් වඩා හොදට කරන් යනවා.."

Jk-"තැන්කූ ඔම්මා"

ජන්කුක් බනි ස්මයිල් එකෙන් කියලා හිනා වුනා.ඔය විදිහට කට්ටියගෙම කතා මැද රෑට ඩිනර් එකත් අරන් අවසන් වුනේ ගොඩක් සතුටින්.

කෑම කලා ඉවර වෙලා living area එකේ ඉදන් තමන්ගේ ආගිය තොරතුරු කතා කර කර ඉදපු ජියෝන් ෆැමිලි එක ටිකකින් නිදා ගන්න ගියේ  ලස්සන හෙටක් බලාපොරොත්තුවෙන්.


At The Morning🌥️

Yg-"Good Morning Boss

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yg-"Good Morning Boss.."

Th-"Good Morning"

කිම් කම්පැනි එකේ වෙන්දටත් වඩා අද ටිකක් කාර්‍යබහුල දවසක් වුනා ඒ අද එයලගේ නවීන උත්පාදනයක් එලි දක්වන නිසා.යුන්ගි ටේහ්‍යුන්ග් පස්සෙන් document ටිකක් අරන් ටේහ්‍යුන්ග් එක්කම කැබින් එකට ඇදුනා.

Enemy's Love  (TK/YM/NJ/HS)✅Where stories live. Discover now