Intro

45 10 7
                                    

ඔයාට බැරිද හැමදාටම මගේම වෙන්න.... මගේම විතරක්...?

කියාගන්න බැරි  හැඟීම් ගොන්නක් එක්ක බැදෙන හිතකට අාදරේ කියන නම ගැලපෙයිද...?

එ් අාදරේමද...?

අත්හැරෙන අත්හැරෙන පාරක් ගානේ අායේ අායෙත් විදවන්න එ් හැඟීම ජීවිතේට නැතුවම බැරිද...?

"අතඅරින්න අෑතින් ඉදන් බලාගන්න"

හිත කියන තරම් මේදේ ජීවිතේ අැතුලේ සරලයිද....?

විඳින්න විඳවන්න හේතු හොයන මේ ජීවිතේට එ් වගේ අාදරයක් ඕනෙමද....?

මේ ලෝකේ අැතුලේ
හැම අාදර කතාවකම
අවසානය සතුටුදායක
වේවිද...?

-Happy Ending

Happy Ending Where stories live. Discover now