02. සෙ නෝ රී ටා

996 123 3
                                    

02 සෙ නෝ රී ටා

"""අම්මට සිරි ලේවිශ්…😏😏😏 තොට විවාන් කාරයද සෙට් වෙලා තීන්නේ…😂😂😂 හරි හරි බන්"""

තීක්ශනකාරයා හිනා වෙවී මගේ දිහා බලාගෙන ඉදියා….. මන් කොච්චර ඇහුවත් කව්ද කියලා කිව්වේ නෑ…

"""යකෝ තව ටිකකින් රූම් එකට ගිහින්ම බලා ගනින්….😏😏😏"""

ඌ එහෙම කියාගෙන ආපහු හිනා වෙලා එතනින් ගියා….

"""ඒ කියන්නේ යකෝ ඌ මගේ බැජ් එකේ එකෙක් නෙවෙයී….😟😟😟"""

මන් එහෙමම හැරුනේ සනුකගේ පැත්තට….

""අනේ බන්…… 😟😟😟 මටමයි මෙහෙම වෙන්නේ….එපා වෙනවා…."""

ඔහොම කියවන්න ගත්තු එක මන් සනුකට එපා වෙනකන්ම කියෙව්වා….

"""අපෝ බන් ඔය වක්කඩේ වහ ගනින්කෝ….😒😒😒 දැන් කොච්චර වෙලා කියවනද මල ඇණේ….😣😣😣"""

සනුක එකපාරටම එහෙම  කිව්වම මන් උඩ ගියා….

"""ආහ්හ්හ්…. හරි මන් ටිකක් කියෙව්වා තමයී ඕකට ඔච්චර කෑ ගහන්න ඕනී නෑනේ….😠😠😠"""

මාත් එහෙමම කියලා දැම්මා….

"""හොද ටික…😐😐😐 යකෝ දැන්…"""

සනුක ආපහු කියන්න හදනකොටම,

"""හරි හරී මගේ කටින්නේ කියවන්නේ උබට මොකක්ද තීන අමාරුව…..😠😠😠"""

මන් ඒම කියනකොටම මට මතක් උනේ මන් කියපු කතාවේ ගොන් කම..

"""ගොන්සන් දැන් ඕකා කිව්වොත් උගේ කන රිදෙනවා කියලා….🙊🙊🙊 ගානට කැපිලා යන්න ඕනී මෙතනින්….."""

මන් ඒම හිතනකොටම සනුක මොකක්ද කියන්න හැදුවා… කියන්න යන එක දන්න නිසාම මන් පැනලා කිව්වා,

"""අනේ මේ මට උබව ඕනී නෑ මට මගේ අලුත් රූම් මේට් අයියා හොදයී….😒😒😒 මන් යනෝ යන්න…."""

එහෙම කියලා බොරුවට ඔරවගෙන මන් ගියේ මගේ රූම් එක හොයාගෙන….

"""ශිකේ 3ර්ඩ් ෆ්ලෝ එකේමනේ තීන්නේ….😣😣😣 දැන් උදේට දවල්ටයී මේකට නගින්න ගියාම තමයී එපා වෙන්නේ….…😔😔😔ඒ මදිවට මේකබන් ඔක්කොම ඉන්නේ සිනීයර්ස්ලා…..😒😒😒"""

මම හිතින් බැන බැනම 3rd floor එකට ආවා…..

"""අම්මෝ මගේ කොන්ද….😣😣😣 පලවෙනි දවසෙම මෙහෙම නම් ටික දවසකින් මන් මැරිලා ඉදිවී….😔😔😔"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now