23.සෙ නෝ රී ටා

594 79 2
                                    

23.සෙ නෝ රී ටා

"""සමනල් හැගුමන් අතරේ..… නොඉදුල් පැතුමන් ඉහිරේ….🤣🤣🤣"""

මන් එහෙම කියාග්ගෙන ඩබලව පාස් කරන් ඉස්සරහට ගියා….

"""ලෙවිශ් තෝ නම්…😠😠😠"""

සනුක එහෙම කියාගෙන ලගට  ඇවිත් මගේ කන මිරිකුවා….

"""අත ඇරපන්කෝ….😣😣😣ආව්ව්ව් රිදෙනවා….😒😒😒"""

මන් කෑ ගහද්දි සනුක කන අත ඇරියා….

"""ජෝඩුව කාලෙකින් එකට ඉන්නවා දැක්කේ….😍😍😍 වෙනදා නම් උබලා දෙන්නව දැකලා එපා වෙලා හිටියේ….🙊🙊🙊""""

"""අපරාදේ උබා මගේ රූම් එකේම ඉන්න තිබුනේ ලෙවී…. උබ තරහා ගියාම තමයී ලස්සනම…. නේද අනු අයියා…..😂😂😂"""

සනුක හිනා වෙලා අනුරාද අයියගේ දිහා බැලුවට එයා ලාවට හිනාවක් දැම්මා විතරයි….

"""අනේ මන්දා අනුරාද අයියා මාත් එක්ක තරහා වෙලාද… මගේ දිහා බලලා හිනා වෙන්නෙවත් නෑ…😔😔😔"""

මට ඒම හිතුනේ එයා වෙනදා වගේ මාත් එක්ක කතා නොකරපු නිසා…. අපි 3න් දෙනා කතා කර කර ක්ලාස් එකට ගියා….

"""අනු අයියා බායී හොදේ….😘😘😘"""

මමයී සනුකයී ක්ලාස් එකට යනකොටම හැමෝම එකතු වෙලා මගේ මූන දිහා හිනා වෙවී බලන් ඉන්නවා…..

"""ඒ ලෙවිශ් මොකෝ බන් මුන් හැමෝම උබගේ දිහා බලන්නේ…..🤔🤔🤔🤔 උබ මොකක් හරී ලීක්වත් කර ගත්ත්ද….😁😁😁"""

සනුක මගේ කනට කරලා කිව්වා….

"""ලෙවිශ්… උබ නම් පට්ටයී බන්….😊😊😊"""

ක්ලාස් එකේ කොල්ලෙක් හිනා වෙවී ෆෝන් එකත් අරන් මන් ලගට එනකොට මගේ බට්ටා ගැහෙන්න ගත්තා…..

"""දෙවියනේ සනුකයා කිව්වා වගේ මොකක් හරී ලීක් වෙලාද….. නිකමටවත් එදා විවාන් එක්ක කරපු එකවත්….😦😦😦 නෑ නෑ ඒක වෙන්න බෑ… මගේ රූම් එකෙ කැමරා නෑ නේ…. එහෙම නැත්නම් එදා අර වොශ් රූම් එකේදී අ… ගහපු එකවත්ද…. නෑ ඒක වෙන්නත් බෑ මන් ෆුල් සර්ච් එකක් දාලානේ වැඩේ කරන්න ගත්තේ….. හුකා ඒනම් අර ගහයට ඉදන් කරපු එක වෙන්න ඇති ශුවර් එකටම….😖😖😖"""

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now