01

26 8 6
                                    

Unknown pov..🦋🌼

හැමෝගෙම ඇස් නතර වෙලා තිබුනෙ ඉස්සරහින් සාක්කුවලටත් අත් දාන් වට පිටාව ගැන ගානක් නැතුව තමන්ගෙ ඔෆිස් එක ඇතුලට යන බොස් දිහාවට..

හැමෝගෙම ඇස් නතර වෙලා තිබුනෙ ඉස්සරහින් සාක්කුවලටත් අත් දාන් වට පිටාව ගැන ගානක් නැතුව තමන්ගෙ ඔෆිස් එක ඇතුලට යන බොස් දිහාවට

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

එයා ගොඩක් ලස්සනයි නේහ් '

පුදුම මනුස්සයෙක්..බලන්නකො තියෙන ලොකුකම '

ගුඩ්මෝනින් කියපන්..එහෙමවත් නෑ..'

අඩො කා දිහාවත් බැලුවේ නෑ බන් '

ලස්සන උනාට වැඩක් නැ බන්..මූ රාක්ශයෙක් '

වට්ද ෆක්!!

ලස්සනයි..ඔව් ඔව් මන් ඒක පිලිගන්නවා ඒ මිනිහා ලස්සනයි..

ඒත් රාක්ශයෙක්!!!?

පෲෆ්ට්..

මන් නැගිටලා බොස්ගෙ ඔෆිස් එක ඇතුලට ගියෙ තට්ටුවක්වත් නොදා..

"මැනස් කියලා දෙයක් දන්නෙ නැද්ද තමුන්ලා බොස්ගෙ කැබින් එක අස්සට එද්දි..මුලින්ම ඒක ඉගෙන ගන්නවා ඔෆිස් එකේ වැඩක් කරන්න ක්--"

"ඉන්නවකො ඔම්මට කියන්න මට බැන්නා කියලා වල් නරියා.."

එයා එහෙම කියන් ගියත් මන් මැදින් පැන්න නිසා ඒ මිනිහා මන් දිහා බැලුවෙ ඇසුත් තඩි කරන්..

"තමුසෙ!? තමුසෙට මන් වෙනම කියන්න ඕනිද ගෑනියේ..නන්ගි කියලා නෑ පයින් එකක් ගහලා විසික් කරනවා බිල්ඩින් එකෙන් බිමට..ඔම්මා හුරතල් කරන නිසා තමා තමුසෙ මෙච්චර නටන්නෙ..

හහ් මුගෙ කට!!

"යෝ..mr.park තමුසෙට අමතක උනාද අද දවස.."

ඔක්කොම පැත්තක දාලා මන් එහෙම අහද්දි පොර මන් දිහා බැලුවා..

The boss | Pjm Onde histórias criam vida. Descubra agora