chapter 2

168 20 4
                                    

වසර අටකට පෙර...

Hi...

Hi...

I'm kawya from Sri Lanka

මන් දන්නවා...

ඈ... ඔයා කොරියන් නෙවේද...
ඒත් මේ no එක...

මම ලංකාවේ... මම දැන් ඉන්නේ කොරියාවේ... ඒකයි no එක කොරියන් වුනේ...

අනේ සොරි... මම හිතුවේ කොරියන් කෙනෙක් කියලා...

ඒකට කමක් නෑ... ගොඩක් අය ඔහොම හිතලා msg කරනවා 😂

😂

මම ශාක්‍ය... වයස 27... ඔයා..

අහ්.. මම කාව්‍ය.. වයස 17 අයියේ..

පොඩි දරුවෙක් නේ... අයියේ කියන්න එපා එහෙනම්..

ඒකනේ නේද.. මට වඩා අව්රුදු දහයක්ම වැඩිමල් නේ.... අංකල්..

🙄😔😭

මොකෝ....

අංකල් කියන්න එපා අනේ....

දැන් ඔයානේ කිව්වේ අයියේ කියන්න එපා කියලා...

හරි හරි... විහිලුවටනේ එහෙම කිව්වේ.... 🙃

😂

මල්ලියා මොකද කරන්නේ...

OL ඉවරයි... දැන් මම fashion design degree එකකට apply කරලා ඉන්නවා...

ඒක ගොඩක් හොදයි නේ...මෙහෙත් designers ලට හොද ඉල්ලුමක් තියෙනවා...

එහෙමද... මම apply කරේ Canadian academy එකකට...

එහෙනම් ගොඩක් හොදයිනේ මැණික...

හ්ම්ම්ම්...

Dp එකේ ඔයාගේ ෆොටෝ එකක් නෑනේ....

ඉතින් ඔයාගේ එකෙත් නෑනේ....

ඉතින් ඔයාගේ එකෙත් නෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
you broke me first Where stories live. Discover now