Chapter 02.

114 10 9
                                    

      Seok company

      Seok company

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Someone pov...

අද මම පපා එක්ක කම්පැනි එකට ආවෙ අද මම කම්පැනි එකෙ වැඩ භාර ගන්න නිස. දැන්නම් පොඩ්ඩක් නර්වස් වගේ. බට් අද මට කවදාවත් නැති සතුටක් දැනෙනව. මොකද මම හුඟ කාලෙකට පස්සෙ මම ඉපදුන තැනට ආව. ඒත් මම එන්න කලින් පපා මාව ප්‍රොමිස් කර ගත්ත පරන දේවල් හොයන්නෙ නැතිව ඉන්නව කියල....

මම ගිලිල හිටිය තැනින් ගොඩ ආවෙ පපා කම්පැනි එකෙ එම්ප්ලොයිලට කතා කරන්න ගත්ත නිස. හූම්.. ඔව් මගෙ පපා ජන්ග් සොක්ජින්. එයාට අනුව එය තම WWH. ඔව් මගෙ පපා තම මෙ ලොකෙ කඩවසම්ම මනුස්සය.

?? : hallow everyone. I'm the owner of this Soek Company,  Jung Seokjin

 I'm the owner of this Soek Company,  Jung Seokjin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jung seokjin
42 years old
Married

(අපිට නම් වෙනස් කරන්න සිද්ධ වෙනවා සමහර හේතු නිසා... Don't mind it කෙල්ලනේ...)

පපා එයාව අදුන්වල දුන්නම එම්ප්ලොයිල ගොඩක් උනන්දුවෙන් මම දිහ බැලුව මොකද එයල පපාව දන්නව වුනාට මාව දන්නෙ නැ. හි... හී.. ඔව් ඉතින් එහෙම වෙන එක සදාරනයි. මොකද මම කවදාවත් පපාගෙ කම්පැනි එකට ඇවිත් නෑ නේ..අනික පපාත් කම්පැනි එක හැන්ඩ්ල් කරෙ බූසන් ඉදන්. උවමනාවකට එය සෝල් ආවත් දවසකට වඩ මෙහෙ ඉන්නෙ නැ.  ඉතින් එයාල කොහොම මාව දැනගන්නද. පපා ඊලගට මාව එයාලට හදුන්වලා දුන්න.

Tale of Misery Where stories live. Discover now